Friday, July 18, 2014

Android Device එකට නොමීලේම ගන්න පුලුවන් සුපිරිම Icon Packs Set එකක්ම.


ඔන්න යාලුවනේ අදත් Android පාවිච්චි කරන අයට පට්ටම පට්ට Icon Pack ටිකක්. හැමදාම එකම Home Screen එකයි එකම Icon Set එකයි දැක්කමත් එපා වෙනවනේ නේද. ඉතින්  ඒකට කරන්න තියන හොදම දෙයක් තමයි Launcher එකක් සහ Icon Pack ටිකක් දාගෙන Device එකේ පෙනුමක් ගන්න එක. ඉතින් දැන් දෙන්න යන්නේ සුපිරිම Launcher එකකුයි Icon Pack සෙට් එකකුයි.  Icon Pack එකක් දාගන්න ඉතින් Launcher App එකක් දාගෙන තියෙන්න ඕණනේ. Launcher එකක් දාගෙන නැති කට්ටිය Launcher App එකක් දාගන්න. මම Launcher App විදිහට පාවිච්චි කරන්නේ Apex Launcher එකයි Next Launcher එකයි. මීට අමතරව Go , Nova , Smart , Holo , Action , ADW වගේ  Launcher බර සෙට් එකක් Play එකේ තියනවා. කැමති Launcher එකක් දාගෙන Icon Pack ටිකකුත් දාගෙන Device එකට අලුත් පෙනුමක් ගන්න. මෙන්න තියනවා නොමිලේම ගන්න පුලුවන් සුපිරිම Icon Pack ටිකක්. අරගෙනම බලන්නකෝ.

මුලින්ම තාමත් Launcher එකක් දාගෙන නැති අය ඉන්නවනම්  " Apex Launcher Pro " App එක බාගෙන Install කරගන්න.

මීට අමතරව මේ Icon Pack Nova Launcher , Apex Launcher ,Action Launcher , Solo Launcher , Smart Launcher , Atom Launcher , ADW Launcher , Go Launcher , Holo Launcher වැනි Launcher
සමගත් මේවා බාවිතා කරන්න පුලුවන්.



Apex Launcher PRO v2.4.1 APK මෙතනින් ගන්න.

http://uploadingit.com/file/view/eokqaksenqackrfn/Apex%20Launcher%20PRO%20v2.4.1%20%5B%5B%20JK%20%5D%5D.rar

හරි දැන් බලමු Icon Pack ටික කොහොමද කියලා.

මුලින්ම Moonshine - Icon Pack එක.

Material Design Dashboard App!


Size :- 13 MB
Requires Android  :- 4.0.3 and up


Moonshine Icon Pack එක Direct Download Link එක මෙතනින්.

http://uploadingit.com/file/view/su8m0aug8jsbrzf1/Moonshine%20-%20Icon%20Pack.rar

Google Play Link එක

https://play.google.com/store/apps/details?id=nexbit.icons.moonshine

Voxel - Icon Pack


Size :- 5.2 MB
Requires Android  :- 4.0.3 and up


Voxel Icon Pack එක Direct Download Link එක මෙතනින්.

http://uploadingit.com/file/view/eddourwx42ug8wne/Voxel%20-%20Icon%20Pack.rar

Google Play Link එක

https://play.google.com/store/apps/details?id=com.benx9.palmtree

මෙන්න තවත් සුපිරිම icon pack එකක්. [ Goolors Square - icon pack ]


Size :- 11 MB
Requires Android  :- 4.0.3 and up


Goolors Square icon pack එක Direct Download Link එක මෙතනින්.

http://uploadingit.com/file/view/akts2ngpeqrmn3yj/Goolors%20Square%20-%20icon%20pack%20v2.7.0.7%20-.rar

මෙන්න මේකේ Icon Apple ios වල Icon වලට සමානයි. මේක Flat Icons OS7 -Multi Launcher


Size :- 11 MB
Requires Android  :- 2.2 and up


Flat Icons OS7 Icon Pack එක Direct Download Link එක මෙතනින්.

http://uploadingit.com/file/view/fwatrrhabqfap4v2/Flat%20Icons%20OS7%20-Multi%20Launcher.rar

Google Play Link එක

https://play.google.com/store/apps/details?id=com.themestudio.flaticonpack

Belle UI Icon Pack


Size :- 8.8 MB
Requires Android  :- 2.2 and up


Belle UI Icon Pack එක Direct Download Link එක මෙතනින්.

http://uploadingit.com/file/view/cencwrm6otea9sgk/Belle%20UI%20Icon%20Pack.rar

Google Play Link එක

https://play.google.com/store/apps/details?id=com.daeva112.iconpack.belleui

AroundLite - Icon Pack


Size :- 2.9 MB
Requires Android  :- 2.2 and up


AroundLite Icon Pack එක Direct Download Link එක මෙතනින්.

http://uploadingit.com/file/view/dlp88w81u4vvtbtw/AroundLite%20-%20Icon%20Pack.rar

Google Play Link එක

https://play.google.com/store/apps/details?id=com.aroundlite.icons.edge.iconpack

 Google Play Download Link දීලා තියන Android App PC එකට Direct Download කරගන්න මෙන්න මේ ක්‍රමයට.  

http://podipodidhewal.blogspot.com/2014/04/google-play-app-store-android-app.html


Neo Glow - Icon Pack HD 8 in 1


Size :- 38 MB
Requires Android  :- 2.0 and up


Google Play Link එකෙන් ගන්න.

https://play.google.com/store/apps/details?id=theme.neo.launcher.prime

OnePX - Icon Pack


Size :- 14 MB
Requires Android  :- 4.0.3 and up


Google Play Link එකෙන් ගන්න.

https://play.google.com/store/apps/details?id=com.Fraom.OnePX

MIUI 5 - Launcher Theme


Size :- 37 MB
Requires Android  :- 2.2 and up


Google Play Link එකෙන් ගන්න.

https://play.google.com/store/apps/details?id=com.xda.miroex

Numix Circle icon pack


Size :- 25 MB
Requires Android  :- 3.0 and up


Google Play Link එකෙන් ගන්න.

https://play.google.com/store/apps/details?id=com.numix.icons_circle

Minimalico - Theme Icon Pack


Size :- 2.0 MB
Requires Android  :- 2.2 and up


Google Play Link එකෙන් ගන්න.

https://play.google.com/store/apps/details?id=com.kandravy.minimalico


ඔන්න දුන්නා සුපිරිම Icons Pack ටිකක්. කැමති එකක් තියනවනම් බාගන්න.


එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░
https://www.facebook.com/podipodidhewal