Sunday, July 6, 2014

DvD එකක් Rip කරගන්න නියම මෘදුකාංගයක්.


ඔන්න සහෝලා අදත් අරගෙන ආවා අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි වැදගත වෙන තවත් මෘදුකාංගයක්. මේ මෘදුකාංගයත් DvD Movie එකක් වෙනත් Format එකකට ලේසියෙන්ම Rip කරගන්න පුලුවන්  මෘදුකාංගයක්. මතක ඇතිනේ මම කලිනුත් මේ වගේ DvD Riping මෘදුකාංග 2 දුන්නා. මේකත් ඒ වගේම තමයි. මේකේදි අපි ගාව තියන  DVD-Video , DVD folder , DVD IFO file ,  ISO image file එකක් බෝහෝම පහසුවෙන්  AVI , MPEG-4 , MKV , DivX , XviD හා එවැනි 160 කට වැඩි  video and audio formats ගණනකට Rip කරගන්න පුලුවන්. මේ මෘදුකාංගයේ නම Xilisoft DVD Ripper Ultimate. වැඩේ කරගන්නේ මෙහෙමයි.



මේ තියෙන්නේ Xilisoft DVD Ripper Ultimate කරගන්න පුලුවන් වැඩ ටිකක්.

 * Rip DVD to more than 160 video and audio formats.
 * Rip DVD to multimedia devices like iPhone/iPad, Galaxy.
   * Rip DVD to HD videos like H.264/MPEG-4 AVC, HD WMV.
   * 5X Speed Promotion with NVIDIA CUDA & ATI APP technology.



මේ තියෙන්නේ කලින් දාපු DvD Rip කිරීම ගැන ලිපිය.

4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද.

http://podipodidhewal.blogspot.com/2014/04/4-gb-movie-700-mb-rip.html

ලොකු සයිස් මූවීස් පොඩි සයිස් වලට Rip කරගමු.

http://podipodidhewal.blogspot.com/2014/05/How-to-compress-large-video-files-without-losing-quality-using-Handbrake.html


හරි ඉස්සෙල්ලම Xilisoft DVD Ripper Ultimate මෘදුකාංගයේ  වෙබ් අඩවියට ගිහින් " DVD Ripper Ultimate " කියන එක Free Download කරගන්න. ඊට පස්සේ මම දීලා තියන KG එක බාවිතා කරලා  මෘදුකාංගය Reg කරගන්න.

Xilisoft DVD Ripper Ultimate Trial Version එක මෙතනින් ගන්න.

http://www.xilisoft.com/dvd-ripper.html


Xilisoft DVD Ripper Ultimate KG එක මෙතනින් ගන්න.

http://www.firedrive.com/file/69C5CA9F61D0D04C


Torrent වලින් බාගන්නවනම් මෙතනින්.

http://extratorrent.cc/download/3574269/Xilisoft+DVD+Ripper+Ultimate+7.8.1.20140505+%2B+Keygen+%2B+Patch.torrent


හරි මෙහෙමයි Xilisoft DVD Ripper Ultimate මෘදුකාංගය REG කරගන්නේ.

>> Xilisoft DVD Ripper Ultimate KG එක Open කරගන්න.


>> Browse ක්ලික්  කරලා " C:\Program Files\Xilisoft\DVD Ripper Ultimate SE " කියන Path එකට ගිහින් " cfg " Folder එක Open කරලා ඒකේ තියන " pd.cfg " කියන එක Select කරලා Open කරන්න.



>> දැන්  Generate බට්න් එක ක්ලික් කරලා Serial Number එක කොපි කරගන්න.



>> ඊට පස්සේ Xilisoft DVD Ripper Ultimate මෘදුකාංගය Open කරගෙන කොපි කරගත්තු  Serial Number එකෙන්  මෘදුකාංගය Reg කරගන්න.



මෙන්න Xilisoft DVD Ripper Ultimate මෘදුකාංගයේ  Screen Shot ටිකක්.







░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░

එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
https://www.facebook.com/podipodidhewal

1 comment:

  1. ස්තූතියි. ගොඩක් වටින post එකක්. හැබැයි Keygen එක download කරන්න බැහැනෙ.

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.