Saturday, April 12, 2014

4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද.


ඔන්න යාලුවනේ  අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්.  මේ මෘදුකාංගය ගැන කියනවනම් මේකෙන් පුලුවන් වෙන්නේ DvD වලින්වැඩ දාන්න තමයි.  අපි කඩෙන් ගන්න DvD Movie එකක සයිස් එක සාමාන්‍යයෙන් 4 GB වගේ තියනවනේ. ඉතින් ඕක කෙලින්ම Hard Disk එකට කොපි කරාම හිස් ඉඩ ප්‍රමාණය ටිකක් අපතේ යනවනේ. ඉතින් දැන් මේ දෙන්න යන්නේ ඒකට හොද විසදුමකුයි. ඒ කිව්වේ අපි ලග තියන 4GB වගේ තියන Movie එකක් දැන් මේ දෙන්න යන DvDFab කියන මෘදුකාංගය පාවිච්චි කරලා 700 - 1000 MB වගේ අපි කැමති සයිස් එකකට  RIP කරගන්න පුලුවන් Movie එකේ quality එක කිසිම අඩුවක් නැතිවම. ඒකත් .avi .mp4 .mkv .vob වැනි අපි කැමති Format එකකට හරි Apple , Android වැනි Device එකකට ගැලපෙන විදිහට කරන්නත් පුලුවන්.  DvD Rip කරගැනීමට අමතරව  මේ DvDFab කියන මෘදුකාංගය හරහා Dvd Rip , Dvd Converter , Dvd Creater , Dvd Copy වගේ වැඩත් පට්ට විදිහටම කරගන්න. දැන් ඉතින් කඩෙන් ගත්තු 4 GB වගේ තියන DvD එකක්  ගෙඩිය පිටින් Hard එකට කොපි කරන් නැතුව මේකෙන් 700 MB වගේ සයිස් එකකට Rip කරගන්න. Free Space එකත් ඉතුරුයි..  වැඩේ කරගන්නේ මෙහෙමයි.

හරි ඉස්සෙල්ලම DVDFab මෘදුකාංගය මෙතනින් බාගන්න. [[ 45 MB ]]
http://www.mediafire.com/download/6u3n00rryvawcyp/DVDFab+9.1.1.9+Final+Full+%5B%5B+JK+%5D%5D.rar

Torrent වලින් බාගන්නවනම් මෙතනින්.



<> DvDFab මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා Crack Folder එකේ තියන " msvcr90.dll " File එක " C:\Program Files\DVDFab 9 " Folder එකට Copy >> Paste කරලා Crack කරගන්න.
**************************************



DvDFab DvDFab Features


DvDFab Support Format


DvDFab Support Device


මෙහෙමයි DvDFab මෘදුකාංගය බාවිතා කරලා DvD එකක් Rip කරගන්නේ...


DvDFab මෘදුකාංගය Open කරගෙන Rip කරගන්න ඕණ Movie එක Add කරගන්න.

[ DVD-Video , DVD folder , DVD folder  DVD IFO file , ISO image file ]



දැන් Advanced Setting ක්ලික් කරලා අවශ්‍ය විදිහ්හට Setting ටික හදාගන්න.


Setting ටික හදාගෙන " Start " ක්ලික් කරන්න.


මේ තියෙන්නේ 4.27 GB තිබ්බ සින්හල ෆිල්ම් එකක් 900 MB වලට Rip කරපු Screen Shot එකක්.


ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal