Saturday, April 5, 2014

Converter එකක්ද හෙව්වේ. එහෙනම් මෙන්න සුපිරිම Converter එකක්. [ Aiseesoft Total Video Converter Platinum ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා  අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි නිතරම ඕණ කරන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේක Converter එකක්. අපේ පරිගණකයට ඉතින් අනිවාරෙන්ම Converter එකක් අවශ්‍ය වෙනවනේ. අපි ගාව තියෙන Video / Audio වැනි ගොනු යම් යම් උපංග වලට ගැලපෙන විදිහට ඒ ඒ Format වලට ගැලපෙන විදිහට Convert කරන්න පුලුවන් සුපිරිම Converter එකක් තමයි දෙන්න ගෙනාවේ. මෙම Converter එක මගින් දැනට භාවිතයේ පවතින ජනප්‍රිය හා එකිනෙකට වෙනස් File Format  විශාල ප්‍රමාණයකට A / V Convert කරගන්න මේකෙන් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි Convert කරන Video ගොනුවේ අතර මැදින් කෑල්ලක Cut කරගන්න ,  තිරය Crop කරගන්න. Convert කරන Video එකට Effect එකක් හා Watermark එකක් දාගන්න වැනි විශේශාන්ග කිහිපයක්ද මෙහි අඩන්ගුයි. අනිත් එක 2D Videos 3D වලටත් Convert කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය මිලදී ගන්නවනම්  $39.00 ක මුදලක් වෙනවා. මෙහි Full Version එක පහත සබැදියෙන් ගන්න පුලුවන්. මේ Converter එකේ නම Aiseesoft Total Video Converter Platinum. එහෙනම් අරගෙනම බලන්නකෝ.

Aiseesoft Total Video Converter  Platinum මෘදුකාංගය මෙතනින් බාගන්න.

http://adbla.us/LdAJO


System Requirements
    Supported OS: Windows 8, Windows 7, Windows Vista, Windows XP (SP2 or later)
    Processor: 2GHz Intel/AMD CPU or above
    RAM: 2GB RAM or more







එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal