Sunday, April 20, 2014

IDM (Internet Download Manager) වේගවත් කරගමු.


ඔන්න යාලුවනේ අදත් ඔයාලට පොඩි Trick එකක් අරගෙන ආවා. අපි හැමෝම අන්තර්ජාලය විවිද දේවල් Download කරගන්නවනේ. ඒ වගේම අපි කැමතියිනේ යම් ගොනුවක් Download වීමට යන කාලය විනාඩි කීපයකින් හරි අඩු කරගන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් Download Manager එක විදිහට පාවිච්චි කරන්නේ IDM (Internet Download Manager) මෘදුකාංගයනේ. ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ Internet Download Manager මෘදුකාංගයේ Download Speed එක ටිකක් වැඩි කරගන්න පොඩි ක්‍රමයක් ගැන. මේ වැඩේට අපි පාවිච්චි කරන්නේ  IDM Optimizer කියන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් වෙන්නේ අපේ IDM එකේ Setting කීපයක පොඩි වෙනසක් වෙන එක විතරයි. හැබැයි IDM එකේ වේගය යම් දුරකට වැඩි වීමක් වෙනවා. මෙහෙමයි වැඩේ කරගන්නේ.
මෙන්න IDM Optimizer කියන මෘදුකාංගය බගන්න.

http://uploadingit.com/file/view/opxgnlckhasrzftb/IDMOptimizer%20%5B%5B%20JK%20%5D%5D.rar


මෙහෙමයි වැඩේ කරගන්නේ.

>>  IDM Optimizer කියන මෘදුකාංගය Open කරගෙන " Maximize Now " ක්ලික් කරන්න.


ඔයාලට ආයෙමත් IDM එකේ පෙර තිබුණ Setting ටිකම ආපසු ගන්න ඕණ නම් " Restore DeFault " ක්ලික් කරන්න.





ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

3 comments:

  1. Yahoooooooo ^_^ maath hoyanne download speed karanna puluwan
    software thamai ^_^ thanks sahoo....

    bro podi pasnayak man meka phone eken download karanna hadapu hindada dan nah download wenne nah ne,
    poddak balala kiyanna puluwanda....?

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති සහෝ. ලින්ක් එකේ නම් අවුලක් නෑ.
      ස්තුතියි

      Delete
  2. Ahh ehemada bro ok ok man lap eken try karala balannan,
    thanks.... :) (y)

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.