Wednesday, April 16, 2014

සුපිරිම Web Browser එකක්. ” Baidu Spark Browser ” (All in One Web Browser )


ඔන්න යාලුවනේ  අරගෙන ආවා සුපිරිම සුපිරි Web Browser එකක්. කට්ටිය දැනටමත් Torch Web Browser එක පාවිච්චි කරලා ඇතිනේ. අද ගෙනාපු Web Browser එකත් Torch Web Browser එක වගේම All In One Web Browser එකක් කියලා කියන්න පුලුවන්. මේ Web Browser එකේ නම " Baidu Spark Browser " Torch Web Browser එකේ තියෙන විශේශාන්ග වලට අමතරව අලුත් විශේශාන්ග කීපයකුත් මේ Baidu Spark Browser එකේ තියනවා. මේකත් Torch Web Browser එක වගේම Chromium technology platform එකක්. මේකෙන් කිසිදු Torrent Client සොෆ්ට්වෙයා එකක් නැතිවම Web Browser එක හරහාම Torrent ගොනු හා Media Download , MP3 converter බාගතකර ගැනීම වැනි විශේශානග වලින්ද සමන්විතයි.

Torch Web Browser එක ගැන ලිපිය මෙතනින්.

http://podipodidhewal.blogspot.com/2014/02/web-browser-torch-web-browser-all-in.html


Baidu Spark Browser එකෙහි විශේශතා.

Media Download
Torrent Download
Pop-up video player
MP3 converter
Browser doctor
Recently closed tabs
Powerful Full Page Screen shot
Drag and Drop Provides More Possibilities


Baidu Spark Browser එක මෙතනින් බාගන්න.

http://en.browser.baidu.com/



Media Download


You Tube වැනි online videos Audio / Video වැනි කැමති Format එකකින් Download කරගැනීමේ හැකියාව. ( ID M අනවශ්‍යයි )

ඔබ‍ට අවශ්‍ය Media File එක Select කිරීම හෝ Play කරන්න. ඉන් පසු බ්‍රව්සරයේ දකු‍ණේ " Media " Button එක Click කරන්න.


Torrent File Browser එක හරහාම Download කිරීමේ හැකියාව


Torrent Site එකකට ගිහින් Torrent File එක Download කරන්න. එවිට ඉබේම එම Torrent ගොනුව Baidu Spark Browser එක හරහාම Download වෙයි.





ඔය වගේ තව විස්තර ගොඩයි. මෙන්න මේක බැලුවම තේරුම් ගන්න පුලුවන්.


ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

2 comments:

  1. Peena vidihata nan hondai wage :D

    thank u wewa.... :) (y)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.