Wednesday, April 30, 2014

IDM Fake Serial Number කරදරෙන් බේරෙන්න.


Internet Download Manager [ IDM ] කිවුවහම කවුද නොදන්නේ. මේ ලගදි ඉදන් කට්ටියට IDM එක Update කරාම සමහරුන්ට අර " FAKE SERIAL NUMBER " කේස් එකක් එනවනේ Full Featured Product Purchase කරගන්න කියලා. මමත් IDM එක Update කරලා Patch කරගත්තට පස්සෙ මෙන්න හැමතිස්සෙම PopUP වෙනවා අර කලින් කිව්ව Message එක. Close කරන්න කරන්න ආයේ ආයේ එනවා. ඊට පස්සෙ මෙන්න මේ ක්‍රමේට ට්‍රයි කරලා බැලුවා. බඩු හරි ගියා. තාමත් IDM වල FAKE SERIAL NUMBER Error එක PopUp වෙන කට්ටිය මේක ට්‍රයි කරලා බලන්න. ගොඩක් දුරට සාර්තකයි.

ඉස්සෙල්ලම IDM වල Latest ම Version එක වෙන Internet Download Manager 6.19 Build 8 එක පහතින් බාගන්න.

http://www.mediafire.com/download/c0dc0mwll7gamsb/Internet+Download+Manager+v6.19+Build+8+Retail+%2B  +Medicine+%5B%5B+JK+%5D%5D.rar

What's new in version 6.19 Build 8
(Released: Apr 29, 2014)
    Added support for Firefox 31 and SeaMonkey 2.26
    Fixed bugs

හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

>> Run Window එක අරගෙන ඒකේ " regedit " Type කරලා OK කරන්න.


>> ඊලගට මෙන්න මේ " HKEY_CURRENT_USER >>>> DOWNLOAD MANAGER "  Folder එක Delete කරන්න.


>> ඊට පස්සෙ HKEY_LOCAL_MACHINE >>>> Internet Download Manager Folder එක Delete කරන්න.


>> හරි දැන් IDM එක Full Unistall එකක් කරන්න.

>> පරිගණකය ReStart කරන්න.

>> දැන් උඩ තිබුණ Link එකෙන් IDM එක බාගෙන හරි IDM Home Page එකෙන් IDM වල Latest ම Version එක බාගෙන පහත දීලා තියන Pch එකෙන් හරි Serial Number  එකෙන් IDM  Reg කරගන්න. 
IDM HOME


http://www.internetdownloadmanager.com/download.html

IDM Medicine මෙතනින්..

http://www.mediafire.com/download/a6717fpjdqoi6b4/IDM+Medicine+%5B%5B+JK+%5D%5D.rar


Reg කරාට පස්සෙ IDM Main Window එකේ >> Help ->-> About IDM ගිහින් බලන්න වැඩේ හරියට වෙලාද කියලා.







ඔන්න වැඩේ ඉවරයි.........
 
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
 
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
 
https://www.facebook.com/podipodidhewal