Tuesday, April 15, 2014

Virus වලින් බේරෙන්න. නැති උන Phone එක හොයාගන්න [ AVG Mobile AntiVirus Security PRO ] Android App


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ  Android Device එකක් පාවිච්චි කරන අයට වැදගත් වෙනම App එකක්. මේක Mobile AntiVirus App එකක්.  Phone එකටත් මොකටත් AntiVirus Security App එකක් දාගෙන තියන එක ආරක්ශාවට හොදයිනේ.... මේකේ නම AVG Mobile AntiVirus Security PRO. වයිරස් වැනි නරක වැඩසටහන් වලින් සිදුවෙන ආරක්ශාවට අමතරව මේකේ තියන තවත් හොදම වාසියක් තමයි අපේ Android Device එක නැති උනොතින් අපිට මේ App එක හරහා ඒක තියන තැන Locate කරගන්න්න පුලුවන්. ( locating your lost / stolen phone via Google Maps )  ඊටත් අමතරව ශබ්දයක් නිකුත් කරන්න , Device එක Lock කරන්න ,  Data ටික Wipe කරන්න ( phone and SD card  ) ඔය වගේ තව වැඩ ගොඩක් තියනවා.. අරගෙනම බලන්නකෝ... 


AVG Mobile AntiVirus Security PRO මෙතනින් බාගන්න.

http://uploadingit.com/file/view/xqxcbsdjua1v2huv/AVG%20Mobile%20AntiVirus%20Security%20PRO%20v4.0.0.1%20%5BAndroid%5D%20%5B%5B%20JK%20%5D%5D%20.rar

 AVG Antivirus Intro Video


බාගෙන ඉවර වෙලා App එක Install කරන්න. නිවැරදි E mail ලිපිනයක් ලබා  දීලා AVG Account එකක් හදාගන්න. ඊට පස්සෙ ලබා දීපු E mail ලිපිනයට ගිහින් Registration එක Complete කරගන්න. ඕණ උපදෙස් ටික දෙයි ( Screen Shot ගන්න බැරි උනෝ. )

https://www.avgmobilation.com/en

AVG Mobile AntiVirus Security PRO Features

★ Scan apps, settings, files, media, calls & text messages (SMS) in real-time
★ Enable finding/locating your lost or stolen phone via Google Maps™
★ Lock & wipe your phone to protect your privacy
★ Kill tasks that can slow down your phone
★ Browse the web safely and securely
★ Monitor battery, storage and data package usage
★ Filter & block unwanted calls & text messages (SMS)

★ App Locker - password protect app access
★ App Backup - backup apps from your device to your SD
★ Camera Trap - discreetly emails you a photo of anyone who enters 3 wrong passwords when trying to unlock your phone
★ SIM Lock - locks your phone whenever the SIM card is replaced


Required Android O/S : 2.1+



Install App



App Lock


HOME WIDGET


locating your lost / stolen phone via Google Maps



ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.






https://www.facebook.com/podipodidhewal