Thursday, April 17, 2014

Google Play App Store එකෙන් Android App Direct Download කරමු.


ඔන්න යාලුවනේ ගෙනාවා අදත් Android Device එකක් පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක්.  අපේ  Android Device එකට අවශ්‍ය App අපිට බාගතකර ගන්න වෙනවනේ. නමුත් සමහර වෙලාවට අවශ්‍ය කරන App Android Device  එකෙන් Download කරන එක ඇත්තටම වෙලාවකට කරදරයි වගේම අවාසියිනේ.  ස්පීඩ් නෑ , Data ඉවරයි , අතරමගදි Errors එනවා , App එක Unistall කරොත් ආයෙත් පාරක් බාගන්න ඕනේ ඔය වගේ ලෙඩ ගොඩක් තියනවනේ.  ඉතින් ඒකට හොදම විසදුමක් තමයි Google Play App Store එකේ තියන App වල Install ගොනුව හෙවත් . APK එක කෙලින්ම පරිගණකයටම Direct Download කරගන්න එක. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. පහත විදිහට උත්සහා කරලා බලන්න.


මෙහෙමයි වැඩේ කරගන්නේ.

හරි  ඔයාලට App Store [ https://play.google.com/store ] එකෙන් බාගන්න ඕණ කරන App එක තෝරගෙන ඒ App එකේ URL එක කොපි කරගන්න.



හරි දැන් මෙන්න මේ සයිට් එකට යන්න.

http://apps.evozi.com/apk-downloader/

හරි දැන් කලින් ගිය සයිට් එකේ " Package name or Google Play URL " තියන තැනට අපි කොපි කරගත් Android App එකේ URL එක Paste කරලා " Generate Download Link " ක්ලික් කරන්න.



Generate Download Link එක ක්ලික් කරලා  තත්පර කීපයක් ඉන්න.

හරි දැන් අපිට පුලුවන් අර App එකේ . apk ගොනුව කෙලින්ම අපේ පරිගණකයට Direct Download කරගන්න.


******************************

Direct Download කරගන්න.



ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal