Friday, May 2, 2014

Android Phone එකෙන්ම Photos වලට පට්ට Effect ටිකක් දාගමු.


ඔන්න යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන යාලුවන්ට වැදගත් වෙන හොද Android App එකක්... මේ App එක ගැන කියනවනම් මේක Photo Editing App එකක්. මේකෙන් පුලුවන් අපේ Device එකේ තියන Pictures වලට පට්ට පට පට ලස්සන එකිනෙකට වෙනස් Effects ටිකක් දාලා ඡායාරෑපය ලස්සනටම හදාගන්න පුලුවන්.  මේ App එකේ නම " Pho.to Lab PRO " . මේක Android O/S : 2.1+ සිට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා. මේ App එක Play එකෙන් ගන්නවනම් $ 3.99 ක් වෙනවා. ඒත් ඔයාලට Download කරගන්න දීලා තියෙන්නෙත් මේ App එකේ " PRO " Version එකම තමයි. එහෙනම් Android App එක බාගෙනම බලන්නකෝ...



Pho.to Lab PRO - photo editor App එක මෙතනින් බාගන්න.

http://www.mediafire.com/download/ss7ziduzzxq582d/Pho.to+Lab+PRO+-+photo+editor+v2.0.119+pro+%5B%5B+JK+  %5D%5D.rar

Google Play Link

https://play.google.com/store/apps/details?id=com.vicman.photolabpro


Instructions:

Download
Install APK
Launch the App
Run The App Online!...

Updated :- April 18, 2014

Required Android O/S : 2.1+






මේ තියෙන්නේ මම හදපු Sample Image කීපයක්...







එහෙනම් යාලුවනේ App එක හොදයි බාගන්න. අලුත් ලිපියකින් නැවත් හමුවෙමු.





ඔන්න වැඩේ ඉවරයි.........
 
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
 
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
 
https://www.facebook.com/podipodidhewal