ඔන්න යාලුවනේ ගෙනාවා පට්ට පතුරු Web Browser එකක්. මේ Browser එකේ නම " Torch Web Browser ' මේ Browser එක ll In One Web Browser එකක් කියලා කියන්න පුලුවන් මොකද Google Chrome , Firefox , IE වැනි Web Browser වල නොමැති විශේශාන්ග ගණනාවක්ම මෙම Browser එකේ අඩන්ගුයි. මේකේ ප්‍රදානතම වාසියක් වන්නේ මෙහි සුපිරි වේගය හා කිසිදුTorrent Client සොෆ්ට්වෙයා එකක් නැතිවම Web Browser එක හරහාම Torrent ගොනු හා Video Download , MP3 Download & Share වැනි බොහෝ දේ මෙහි අඩන්ගුයි. මේ කරුනු නිසා තමයි මේක All In One Web Browser එකක් කිව්වේ. අරගෙනම බලන්නකෝ.

ඔබට අවශ්‍ය Media File එක Select කිරීම හෝ Play කරන්න. ඉන් පසු බ්‍රව්සරයේ දකුණේ " Video " Button එක Click කරන්න.
