Sunday, February 23, 2014

Winrar වෙනුවට බාවිතා කල හැකි සුපිරිම මෘදුකාංගයක්


යම් කිසි ගොනුවක් .zip , .rar වැනි ගොනුවකට හකුලා ගැනීමට බොහෝ දෙනෙක් බාවිතා කරන  මෘදුකාංගයනේ Winrar කියන්නේ. ඒත් Winrar කියන්නේ නොමිලේ ලබාදෙන  මෘදුකාංගයක් නෙමේනේ. ඉතින් ඒකට විකල්පයක් විදිහටත් නොමීලේ ලබාගත් හැකි  free file archiver මෘදුකාංග ගොඩක් තියනවනේ. දැන් මේ කියන්න යන්නේ Winrar වෙනුවට බාවිතා කල හැකි 100% නොමිලේ ලබා දෙන Open source ගනයේ සුපිරිම free file archiver මෘදුකාංගයක් වන B1 Free Archiver මෘදුකාංගයයි. Winrar වලින් කරගත හැකි සියලුම වැඩ මේ මෘදුකාංගය හරහාත් කරගන්න පුලුවන්.


B1 Free Archiver මෘදුකාංගය බාගත කරගන්න මෙතනින්.

http://b1.org/
Most friendly and simple free file archiver!
Fast and simple. Works on all platforms. Excellent compression.









කැමතිනම් බාගෙන දාලා බලන්නකෝ.

ඉතින් යාලුවනේ මෙම ලිපිය ඔයාලට වැදගත් උනානම් ඔයාලගේ අදහසත් දාලාම යන්න.

එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal