Saturday, February 22, 2014
Video එකක Thumbnail එකක් හදාගමුද ?
Posted on 6:16 PM by podipodidhewal
හොදයි යාලුවනේ ඔයාලා දැකලා ඇතිනේ අලුතෙන් Film එකක් හරි Video Song එකක් එද්දි ඒවායේ කොලිටි එකේ Preview එක පෙන්වන්න දීලා තියන Thumbnails එක කට්ටිය දන්නවා ඇතිනේ. ඉතින් දැන් මේ දෙන්න යන්නේ ඕනෑම Video එකක Thumbnail එකක් පහසුවෙන්ම හදාගන්න පුලුවන් Thumbnail me කියන මෘදුකාංගයයි…. ඔයාලට වැදගත් වෙනවනම් අරගෙන බලන්න….
හරි ඉස්සෙල්ලම Thumbnail me කියන මෘදුකාංගය මෙතනින් බාගන්න.
මෙහෙමයි Thumbnail me මෘදුකාංගයෙන් වැඩ කරගන්නේ.
Thumbnail me කියන මෘදුකාංගය Install කරලා Open කරගන්න. ඊට පස්සෙ File >> Open ක්ලික් කරලා Thumbnail එක හදා ගන්න ඕන Video එක Select කරගන්න.
ඊට පස්සෙ ඔයාට ඕණ විදිහට Setting ටික හදාගන්න.
Start ක්ලික් කරන්න.
Comments by IntenseDebate
Posting anonymously.
Video එකක Thumbnail එකක් හදාගමුද ?
2014-02-22T18:16:00-08:00
podipodidhewal
Subscribe to:
Post Comments (Atom)