
Sunday, February 23, 2014
Slow වෙලා තියන Firefox , Chrome , Skype තුන් වේගයකින් වේගවත් කරගන්න.
Posted on 1:12 AM by podipodidhewal
පරිගණකයට යම් කිසි මෘදුකාංගයක් ස්තාපනය කරලා කර ටික කලක් බාවිතා කරනකොට මෙහෙයුම් පද්දතිය වගේම අදාල මෘදුකාංග වලත් කාර්ය්‍යක්ශමතාව ටික ටික අඩු වෙනවා කියලා අපිට හොදටම තේරෙනවානේ. ඉතින් දැන් මේ දෙන්න යන්නේ අපේ පරිගණක වල නැතුවම බැරි මෘදුකාංග කිහිපයක වනFirefox , Google Chrome , Skype වැනි මෘදුකාංග වල කාලයත් සමග අඩු උන කාර්ය්‍යක්ශමතාව නැවතත් සුපුරුදු වේගයටම ගන්න පුලුවන් පුන්චි මෘදුකාංගයක්. මේකේ නම SpeedyFox. Mouse Click කීපයකින් සුපුරුදු වේගයම ගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.
SpeedyFox මෘදුකාංගය මෙතනින් බාගන්න.
SpeedyFox මෘදුකාංගය Open කරගෙන " Optimize " ක්ලික් කරන්න.
එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


Comments by IntenseDebate
Posting anonymously.
Slow වෙලා තියන Firefox , Chrome , Skype තුන් වේගයකින් වේගවත් කරගන්න.
2014-02-23T01:12:00-08:00
podipodidhewal
Internet|Software|
Subscribe to:
Post Comments (Atom)