Friday, February 28, 2014

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ Zbigz ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා Torrent File එකක් Direct Link එකකින්ම Download කරගන්න පුලුවන් විදිහට හදලා දෙන සයිට් එකක්. මේ සයිට් එක නම් ගොඩ දෙනෙක් දන්නවා. මේ සයිට් එක zbigz.com. ඉතින් මේ සයිට් එකෙනුත්  කිසිම Torrent Client Software එකක සහයක් නැතුවTorrent ෆයිල් එකක් Internet Download Manager [ i d m ] වැනි Download Manager මෘදුකාංගයක් හරහා Torrent ගොනුවක් Direct Link එකක් හරහා බාගන්න පුලුවන්. මේකෙත් පොඩි ගැටලුවකට තියෙන්නේ මේකේ Free Acc බාවිතා කරන කට්ටියගේ Download Speed එක Limit කරලා තියෙන්නේ. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

ඉස්සෙල්ලාම කරන්ඩ තියෙන්නෙ zbigz සයිට් එකට ගිහින් අලුතින් Acc එකක් [ Free ] හදාගන්න.

මෙතන Click කරලා zbigz සයිට් එකට යන්න.

http://zbigz.com/
zbigz සයිට් එක එක ගැන

* නොමිලේ හම්බ වෙන හිස් ඉඩ ප්‍රමාණය 1 GB
* අපේ Torrent ගොනුවක් රදවා තබා ගන්නා කාල සීමාව 7 days
* Maximum download speed: 150 KB/sec
* එකවර රැදවිය හැකි Torrent ගොනු ප්‍රමාණය 2 යි

හරි මෙහෙමයි Zbigz  එක හරහා Torrent ගොනුවක් Direct බාගන්නේ.

Acc  එකක් හදාගත්තට පස්සෙ කරන්න තියෙන්නෙ තමන්ට බාගන්න අවශය Torrent ෆයිල් එකක් තෝරගෙන එකේ Magnant Link එක හරි .torrent ගොනුව බාගන්න.
Magnant Link එකෙන් බානවනම්.


.torrent ගොනුවක් හරහා බානවනම්.


ඉහත ක්‍රම් දෙකෙන් ඕනෑම ක්‍රමයකට ඔයාගේ Torrent එක Add කරලා  " GO " ක්ලික් කරන්න.
මේකෙන් Free ක්ලික් කරන්න.


දැන් ඔයාගේ Torrent එක Zbigz සයිට් එකට Catch වෙන්න පටන් ගන්නවා. මේකට යන වේලාව Torrent එකේ Health එක [ Seeds ] ප්‍රමාණය අනුව තීරණය වනවා.

Caching complete උනාට පස්සෙ " Download " ක්ලික් කරන්න.


දැන් ආයෙත් " Free " ක්ලික් කරන්න.

දැන් මෙහෙම Download වෙන්න පටන් ගනියි.


එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal