Tuesday, September 22, 2015

Google Play App Store එකෙන් Android App Direct Download කරගන්න පුලුවන් සයිට් ටිකක්...


ඔන්න යාලුවනේ ගෙනාවා අද Android Device එකක් පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක්.  අපේ  Android Device එකට අවශ්‍ය App අපිට බාගතකර ගන්න වෙනවනේ. නමුත් සමහර වෙලාවට අවශ්‍ය කරන App Android Device  එකෙන් Download කරන එක ඇත්තටම වෙලාවකට කරදරයි වගේම අවාසියිනේ.  ස්පීඩ් නෑ , Data ඉවරයි , අතරමගදි Errors එනවා ,  Crash වෙනවා  ඔය වගේ සීන් ගොඩයිනේ...  අනික App එක Unistall කරොත් ආයෙත් පාරක් බාගන්න ඕනේ. ඔය වගේ ලෙඩ ගොඩක් තියනවනේ.  ඉතින් ඒකට හොදම විසදුමක් තමයි Google Play Store එකේ තියන App වල Install ගොනුව හෙවත් . APK එක කෙලින්ම පරිගණකයටම Direct Download කරගන්න එක.  ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ  Google Play
 Store එකේ තියන App කෙලින්ම අපේ පරිගණකයටම Direct Download කරගන්න පුලුවන් වෙබ් අඩවි සෙට් එකක්... කරන්න තියෙන්නේ පොඩි දෙයයි...

හරි මෙන්න  Google Play Store එකේ තියන App කෙලින්ම අපේ පරිගණකයටම Direct Download කරගන්න පුලුවන් වෙබ් අඩවි සෙට් එක.





ඔයාලට Google App Store [ https://play.google.com/store ] එකෙන් බාගන්න ඕණ කරන App එක තෝරගෙන ඒ App එකේ URL එක කොපි කරගන්න.


සයිට් එකේ " Package name or Google Play URL " තියන තැනට අපි කොපි කරගත් Android App එකේ URL එක Paste කරලා " Generate Download Link " ක්ලික් කරන්න.



apk-dl.com Screen Shot.




https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png