Wednesday, July 1, 2015

මෙන්න සුපිරිම Converter එකක්. [ FonePaw Video Converter Ultimate ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා  අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි නිතරම ඕණ කරන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේක Converter එකක්. මේ  Converter එක නම් අපේ යාලුවෝ වැඩිය දන්නැති එකක්. අපේ පරිගණකයට  ඉතින් අනිවාරෙන්ම Converter එකක් අවශ්‍ය වෙනවනේ. අපි ගාව තියෙන Video / Audio වැනි ගොනු යම් යම් උපංග වලට ගැලපෙන විදිහට ඒ ඒ Format වලට ගැලපෙන විදිහට Convert කරන්න පුලුවන් සුපිරිම අලුත්ම Converter එකක් තමයි අද දෙන්න ගෙනාවේ. මෙම Converter එක මගින් දැනට භාවිතයේ පවතින ජනප්‍රිය හා එකිනෙකට වෙනස් File Format  විශාල ප්‍රමාණයකට A / V Convert කරගන්න මේකෙන් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි Convert කරන Video ගොනුවේ අතර මැදින් කෑල්ලක් Cut කරගන්න ,  තිරය Crop කරගන්න. Convert කරන Video එකට  Effect එකක් හා  Watermark එකක් දාගන්න වැනි විශේශාංග කිහිපයක්ද මෙහි අඩන්ගුයි. අනිත් එක තමයි You Tube Videos Download කරගන්නත් පුලුවන්. මෙම මෘදුකාංගය මිලදී ගන්නවනම්  $39.95  ක මුදලක් වෙනවා. මෙහි Full Version එක පහත සබැදියෙන් ගන්න පුලුවන්.  මේ Converter එකේ නම " FonePaw Video Converter Ultimate ". එහෙනම්  අරගෙනම බලන්නකෝ.


FonePaw Video Converter Ultimate මෘදුකාංගය මෙතනින් Download කරගන්න.

http://www.mediafire.com/download/rnuxsblfkptcrun/FonePaw+Video+Converter+Ultimate+1.3.0+%2B+Crk.rar


මෙන්න  මේකේ තියන වැඩකෑලි ටික........







You Tube Video Download.



Crop , Effect , Watermark , Audio


මෙන්න Support කරන Media Files


System Requirements

    * Windows OS: Windows 8.1/8/7/Vista/XP (32 bit or 64 bit)
    * Mac OS: Mac OS 10.10 / 10.9 / 10.8 / 10.7
    * CPU: 1GHz Intel/AMD CPU or above
    * RAM: 1024 MB or more
    * Resolution: 1024×768 display or above
    * Hard Disk Space: 1G and above free space

ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න


3 comments:

  1. අඩේ මචන් movavi video convert කරන එකේ ලින්ක් එකක් දෙන්න් බෑද

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.