Wednesday, June 24, 2015

4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද. [ Updated ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම සොෆ්ට්වෙයා කෑල්ලක්. මීට කලිනුත්  මේ මේ මෘදුකාංගය ගැන කියලා Post එකක් දාලා තියනවා. මේ සොෆ්ට්වෙයා එක තමයි " DvD Fab '  කියන එක. මේකෙන් අපි ලග තියන DvD , Bluray disk එකක් දැන් මේ දෙන්න යන DvDFab කියන මෘදුකාංගය පාවිච්චි කරලා අපි කැමති සයිස් එකකට RIP කරගන්න පුලුවන්  Movie එකේ  quality  එකට ලොකු වෙනසක්  නැතුවම. ඉතින් දැන් මේ ගෙනාවේ ඒ DvD Fab කියන මෘදුකාංගයේ අලුත් Version එකයි. ( Version: 9.2.0.2 , Date: June 10, 2015 ) මේ අලුත්  Version එකෙන් Copy Protection ( Java protection ) දාලා තියන Disk උනත් Rip කරගන්න පුලුවන්. මේ අලුත්  Version එකේ තියන තවත්  ප්‍රදානම වාසියක් තමයි  H.265 codec HEVC ( High Efficiency Video Coding ) Format එකට Rip කරගන්න පුලුවන්. හැබැයි ඉතින් ඒකට හොදම පරිගණකයක් ඕණ වෙන වැඩක්. හරි එහෙනම් Download කරගෙනම බලන්නකෝ.



DVDFab මෘදුකාංගය  මෙතනින් Download කරගන්න.

http://www.mediafire.com/download/ygnuerrvoshe3ay/DvdFab+v9.2.0.2+FINAL+%2B+P_C_H.rar


 Size: 60 MB
Version: 9.2.0.2
Date: June 10, 2015
OS: Windows 10/8.1/8/7/Vista/XP (32-bit/64-bit)



මෙන්න Screen Shot








ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.