Friday, June 12, 2015
Icecream Software දැන් සිංහලෙන්
Posted on 7:13 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑලි ටිකක්. මේ සොෆ්ට්වෙයා කෑලි ටික ගැන මම කලිනුත් ලිපියක් දාලා තියනවා. මම ඒ ලිපියෙන් දුන්නනේ icecreamapps කියන වෙබ් අඩවියෙන් නොමිලේ දෙන සුපිරිම මෘදුකාංග කීපයක්. ඒවා තමයි Icecream Media Converter Screen Recorder , Image Resizer , Screen Recorder , PDF Converter , PDF Split & Merge , Ebook Reader කියන සොෆ්ට්වෙයා තමයි ඒ. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඒ icecreamapps අඩවියෙන් දෙන සොෆ්ට්වෙයා කෑලිවල අලුත්ම Update එකේදි ( 9 June 2015 ) ඒවායේ අතුරු මුහුණතට ඔන්න අපේ සිංහල භාශාවත් එකතු කරලා. අලුත් Version එක ඕණ නම් පහතින් Download කරගන්න.
Icecream Apps - Free & tasty software!
හරි මේ තියෙන්නේ කලින් දාපු ලිපිය.
මේ තියෙන්නේ Icecream Software වල අලුත් උණ Change Log එක.
මෙන්න මෙහෙමයි Icecream Software වල සිංහල පෙනුම.
හරි අලුත් උණ Icecream Software මෙතනින් ගන්න.
හරි ඔන්න ඉස්සෙල්ලම Audio , Video ගොනු කැමති විදිහකට Convert කරගන්න පුලුවන් IceCream Media Converter එක.
Icecream Media Converter
පට්ට තඩි සයිස් පින්තූර කැමති Res අගයකට කුඩා කරගන්න මෙන්න IceCream Image Resizer මෘදුකාංගය.
Icecream Image Resizer
මෙන්න තවත් වටිනම එකක්. ඔයාලාට Video Tutorial එකක් හදාගන්න , Games Play Recording , Skype Recording , Screen Capture වගේ වැඩ වලට IceCream Screen Recorder මෘදුකාංගය.
Icecream Screen Recorder
මෙන්න අපි ලග තියන ෆෝටෝස් ටිකකට Effect ටිකක් දාලා Background එකට Audio එකකුත් දාගෙන ලස්සනට Slide Show එකක් හදාගන්න මෙන්න IceCream Slideshow Maker මෘදුකාංගය.
Icecream Slideshow Maker
මෙන්න Icecream PDF Converter මෘදුකාංගය. ( convert PDF to JPG, BMP, EPS and other formats )
Icecream PDF Converter
මෙන්න PDF ගොනු Edit කරගන්න IceCream PDF Split & Merge මෘදුකාංගය.
Icecream PDF Split & Merge
මෙන්න Icecream Ebook Reader මෘදුකාංගය.
Icecream Ebook Reader
Comments (2)

Sort by: Date Rating Last Activity
Loading comments...
Comments by IntenseDebate
Posting anonymously.
Icecream Software දැන් සිංහලෙන්
2015-06-12T07:13:00-07:00
podipodidhewal
Software|
Subscribe to:
Post Comments (Atom)
Lahiru · 450 weeks ago
PODIPODIDHEWAL 130p · 449 weeks ago