
Thursday, July 2, 2015
BitDefender Internet Security 2015 6 Months License Key ! [Giveaway]
Posted on 9:17 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි දෙයක්. Bitdefender කියන්නෙ ලෝකයේ හොදම වයිරස් ගාඩ් එකක්නේ. Bitdefender Internet Security 2015 අපේ සිස්ටම් එක අවම විදිහට ගෙන මන්දගාමී නොවී වෙනත් බාදා නොමැතිව අපිට අන්තර්ජාල බාවිතයේදි අපිට උපරිම ආරක්ශාවක් ලබාදෙන පහසුවෙන් බාවිතා කරන්න පුලුවන් සුපිරිම ප්‍රතිවයිරස මෘදුකාංගයක්. ඉතින් මේ BitDefender Internet Security 2015 මෘදුකාංගය මාස 6 ක කාලසීමකට නොමිලේ දෙන Giveaway එකක් මේ දිනවල තියනවා. කරන්න තියෙන්නේ BitDefender Giveaway Page එකට ගිහින් අපේ Email ලිපිනය ලබා දෙන එක විතරයි. ඊට පස්සෙ License Key එක අපේ Email එකට එනවා. මෙහෙමයි වැඩේ කරගන්නේ.
Enjoy 6 months free of The Best Antivirus!
Instructions
* මෙන්න මෙතනින් BitDefender Giveaway Page එකට ගිහින් ඔයාගේ Email ලිපිනය දීලා " Get Free Licence " ක්ලික් කරන්න.
Enter Your Email & Click On The Tick Box Saying ” I Am Not A Robot”

* දැන් ඔයාගේ Email එකට ගිහින් බලන්න Licence Key එක ඇවිලා ඇති.
Comments (2)

Sort by: Date Rating Last Activity
Loading comments...
Comments by IntenseDebate
Posting anonymously.
BitDefender Internet Security 2015 6 Months License Key ! [Giveaway]
2015-07-02T09:17:00-07:00
podipodidhewal
Giveaway|Software|
Subscribe to:
Post Comments (Atom)
Android Apk Apps · 471 weeks ago
Wondershare Mobilego · 305 weeks ago