Monday, July 27, 2015

Lightroom ඉගෙන ගන්න මෙන්න නියම You Tube Channel ටිකක්.


ඔන්න මචන්ලා අද අරගෙන ආවා Adobe Photoshop Lightroom වලින් වැඩ කරගන්න හැටි කියලා දෙන සුපිරි You Tube Channel කිහිපයක්. Lightroom කියන්නේ ඡායාරූප ශිල්පීන් වෙනුවෙන්ම නිර්මාණය කරපු මෘදුකාංගයක්. Lr වලින් ඡායාරූපයක පෙනුම ඉතා අලංකාරවත් විදිහට සකස් කරගන්න පුලුවන්. මේකෙන් වැඩ කරගන්න අමාරුත් නෑ. බොහෝම ලේසියි. හැබැයි ඉතින් ඕණේකම තියෙන්න ඕණේ. ඔයත් ඡායාරූප හැඩ වැඩ දාලා සංස්කරණයට කැමැත්තක් තියනවානම් මේ මම දෙන You Tube Channel වල තියන Videos ටික බලන්න. Lr වල Tools හා Lr මගින් ඡායාරූපයක් සංස්කරණය කරගන්න ව්දිහ බොහෝම පැහැදිලිව කියලා දෙනවා. ඉස්සරහට දාන Videos ගැන ඉක්මනින් දැනගන්න කැමති නම්
You Tube Channel ටික Subscribe කරලා තියාගන්න.



Lightroom Edit



ඔන්න මුලින්ම ගන්න අපේ දේ කියලා සිංහලෙන්ම Lightroom වලින් වැඩ කරගන්න හැටි කියලා දෙන " GANIDU VFX " You Tube Channel එක.

https://www.youtube.com/user/ganiduvfx/videos

මෙන්න අනිත් Lightroom Lerning You Tube Channel ටික.
 
Serge Ramelli

https://www.youtube.com/user/cmoeu/videos

Anthony Morganti

https://www.youtube.com/user/AnthonyMorganti/videos

Photos In Color

https://www.youtube.com/user/photosincolor/videos

Adobe Photoshop Lightroom

https://www.youtube.com/user/AdobeLightroom/videos



You Tube Videos බාගන්න IDM එක ඕණනම් අලුත්ම එක මෙතනින් ගන්න.

http://podipodidhewal.blogspot.com/2015/07/IDM-6.23-Build-17.html

Lightroom වලින් 1 Click Photo Edit කරගන්න " Lightroom Preset " වගේකුත් තියනවා. ඒවා ටික ඊලග ලිපියකින් දාන්නම්.





Photoshop ඉගෙන ගන්න මෙන්න නියම Lynda.com Video Tutorial Pack එකක්.

http://podipodidhewal.blogspot.com/2015/07/photoshop-lyndacom-video-tutorial-pack.html


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png