Wednesday, July 15, 2015

Photos වලට පට්ට HDR Effect එකක් ගන්න පට්ටම මෘදුකාංගයක්.


ඔන්න  මචන්ලා අදත් අරගෙන ආවා තවත් වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේක  Photo Edit කරගන්න පුලුවන්.  අපි ගාව තියන Photos වලට  ඉතා ඉක්මනින් හා පහසුවෙන්  අපිට Photo එකට   HDR Effect එකක් දාලා හොඳටම ඡායාරූපය සංස්කරණය කරගන්න පුලුවන්. තව එහි තිබෙන  Basic , Tone , Colour , Smoothness & Lens Correction Slider Adjust කරලා  ඡායාරූපය තවත් හොදට අපිට කැමති විදිහට සකස් කරගන්න පුලුවන්. මේක හරියට Lightroom වගේ. හැබැයි එච්චර ලොකු පහසුකම් ගොඩක් නම් නෑ. සාමාන්‍ය පරිගණකයින් හොද නිර්මාණයක් කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි මේක. මේ  මෘදුකාංගයේ නම  HDR Darkroom 3. එහෙනම් වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.


හරි HDR Darkroom 3 මෘදුකාංගය මෙතනින් Download කරගන්න. ( Download කරගද්දි ඔබගේ පරිගණකයේ 32 / 64 bit අගයට ගැලපෙන එක Download කරගන්න. )

" HDR Darkroom 3 " 32 Bit සංස්කරණය මෙතනින්.  [ 25 MB ]

http://www.mediafire.com/download/elbzul5zcy98a1t/HDR+Darkroom+Pro+32+Bit+%2B+Reg.rar

" HDR Darkroom 3 " 64 Bit සංස්කරණය මෙතනින්.  [ 27 mB ]

http://www.mediafire.com/download/z9rpc9tche552ip/HDR+Darkroom+Pro+64+Bit+%2B+Reg.rar


අනිවාරෙන්ම මතක තියාගන්න මේක Install කරලා Register කරාට පස්සේ මේ මෘදුකාංගය  Firewall එකෙන් Block කරන්න.
මෙහෙමයි Firewall එකෙන් Block කරන්නේ.

Control Panel >> Windows Firewall >> Advanced Setting >> Inbound Rules >> New Rule
" Program " Select කරලා Next කරන්න.
 
" This Program Path " එකට  HDR Darkroom 3 මෘදුකාංගය install කරපු path  එක දෙන්න. (  C:\Program Files (x86)\HDR Darkroom 3 ) 
" Block The connection ' Select කරලා Next කරන්න. 
Domain , Private , Public Select කරලා Next කරන්න.
අවසාන පියවරට කැමති නමක්  දීලා Save කරන්න.

වැඩේ තේරුනේ නෑ වගේ  නම්  මේ Video එක බලන්න.


මෙන්න මේකේ තියන වැඩ කෑලි.




Photo එකක් හෝ කීපයක් Add කරගන්න.


දකුනු පස තියන  Basic , Tone , Colour , Smoothness & Lens Correction Slider Adjust කරලා HDR Style එකට Phhoto එක හදන්න.




HELP එකක් ඕණ නම් මෙතන්ට  යන්න.

http://www.everimaging.com/software/hdr-darkroom/user-manual/


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png

6 comments:

  1. ඔය පට්ටම මුදුරකාන්ගයද මොකද්ද එකේ පට්ටම ගැලවෙනවා. ආයෙත් ගැහුවම ඒ පට්ටම ආයෙත් ගැලවෙනවා. එතකොට ආයෙත් ගහනවා ඒත් පට්ටම ගැලවෙනවා. පට්ටම ගැලවෙන්නේ නැති එව්වා නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සහෝ කිව්වේ Firewall එකෙන් Block කරන්න කියලා..... එතකොට පට්ටම ගැලවෙන් නෑ....

      Delete
  2. Mediafire nethuwa wena link ekak dipan macho

    ReplyDelete
    Replies
    1. මචන් Home සයිට් එකෙන් ඔයාට ඕණ 32 / 64 Bit සංස්කරනය Download කරගෙන මම දෙන Key ටිකෙන් Activate කරගන්න.

      Home Page
      http://www.everimaging.com/software/hdr-darkroom/

      මෙතනින් Key එක ගන්න.
      https://userscloud.com/wo5bsndd8jdt

      ම්තක ඇතුව මෘදුකාංගය Firewall එකෙන් Block කරන්න.

      Delete
  3. macho windows firewall eken block kalata block wenne nene. mama PC ekata dala tiyenne ESET Smart Security. ekenuth block kala. A th wedak nene

    ReplyDelete
    Replies
    1. හරියට වැඩේ උනානම් එහෙම වෙන් නෑ මචන්. ආයෙත් ට්‍රයි එකක් දෙන්න.

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.