ඔන්න යාලුවනේ අද ලිපියෙන් අරගෙන ආවා අන්තර්ජාලය හරහා Films , TV Series Download කරන අපේ කට්ටියට වැදගත් වෙන ලිපියක්. ඒ කිව්වේ අද ලිපියෙන් දෙන්න යන්නේ Films , TV Series , Torrent , Softwares , Android App , Games වගේම තවත් ගොඩක් දේවල් Download කරගන්න පුලුවන් නියම සයිට් ලිස්ට් එකක්. මේ සයිට් වලින් 1080 / 720 P වගේම දැන් ගොඩක් දෙනෙක් බාන්න පුරුදු වෙලා ඉන්න x 265 HEVC Encode සයිට් ටිකක් වගේම Torrent Link + Direct Link දෙන සයිට් සෙට් එකක්ම තියනවා. අනිවා ඔයාලට මේ සයිට් ටික වැදගත් වෙයි....
Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts
Tuesday, August 23, 2016
Films , TV Series , Torrent , Softwares , Games Download කරන්න සුපිරි සයිට් සෙට් එකක්.
Posted on 9:27 AM by podipodidhewal
Saturday, July 2, 2016
මෙන්න Phone එකට නියම HD Wallpapers Set එකක්.
Posted on 9:52 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද ගෙනාවා ඔයාලගේ Smart Phone එකට ලස්සන HD Wallpapers ටිකක්. Home Screen එකට , Lock Screen එකට දාගන්න පුලුවන් සුපිරි Wallpapers ටිකක් තියෙන්නේ සම්පූර්ණයෙන්ම HD කොලිටි එකෙන් තියෙන්නේ ( 1080 x 1920 . Wall Papers 300 ක් විතර තියනවා. කොටස් 2 කට තමා අප්ලෝඩ් කරලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.
Tuesday, June 21, 2016
American Truck Simulator - Arizona [ ඇමරිකාවේ ට්රක් එකක් එලවමු. ]
Posted on 10:11 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද ලිපියෙන් දෙන්න අරගෙන ආවේත් නියම ගේම් එකක්. මතක ඇතිනේ දවස් දෙකකට කලින් දුන්නා " Euro Truck Simulator 2 " කියන ගේම් එක. ඉතින් අද ගෙනාවේ ඒකෙම " American Truck Simulator Arizona " කියන ගේම් එකයි. මේකත් Simulation කාණ්ඩයටම අයත් ගේම් එකක්. ගේම් එක රීලීස් කරලා තියෙන්නේ February 2, 2016 වෙනිදායි. මේකේ කරන්න තියෙන්නේ ඉතින් ට්රක් එක එලවන එක තමයි. මේකේදි අපිට එලවන්න හම්බවෙන්නේ තඩි ඇමරිකානු ට්රක් රත ටිකකුයි. ඒ වගේම අපිට යන්න තියෙන්නේ කාන්තාර , වනාන්තර , කදු සහ ජනාකීර්ණ නගර හරහා තමයි. ඒ වගේම ඒ ඒ තැන්වල පාරිසරික ලක්ශණත් හොදටම පෙන්නුම් කරලා තියනවා. Graphics , Sounds එහෙමත් හොදටම තියනවා ඒ වගේම මේකත් සාමාන්ය Dual Core පරිගණකයක හොදට සෙල්ලම් කරන්න පුලුවන්. අනිත් සියලුම කාරණා Euro Truck Simulator 2 ගේම් එකකට සමාණයි. එහෙනම් කැමති කට්ටිය අරගෙනම බලන්නකෝ.
Monday, June 20, 2016
Online Radio අහන්න මෙන්න නියම Software එකක්.
Posted on 8:39 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අද අරගෙන ආවේ Online Radio අහන්න සුපිරි මෘදුකාංගයක් වන " RarmaRadio " කියන එකයි. මේකෙන් ලෝකේ ගොඩක් රටවල් වල Radio අහන්න පුලුවන්. ලංකාවේ ඒවාත් තියනවා. අහන ගමන් Record කරගන්නත් පුලුවන්. අවශ්ය නම් Schedule Record එකක් උනත් කරගන්න පුලුවන්. වැදගත් වෙන කට්ටිය අරන් බලන්නකෝ.
Saturday, May 28, 2016
Windows 10 වලට නියම Start Menu එකක්.
Posted on 8:26 AM by podipodidhewal
දැන් ඉතින් ගොඩ දෙනෙක් තමන්ගේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය විදිහට බාවිතා කරන්නේ Windows 10 එකනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ Windows 10 වලට නියම Start Menu එකක්. කොහොමත් Windows 10 වල තියන Start Menu එකට ගොඩ දෙනෙක් වැඩිය කැමැත්තක් නෑනේ. ඉතින් දැන් මේ දෙන Start10 මෘදුකාංගය හරහා අපිට මේ Start Menu එක Windows 7 Style Start Menu එක සහ තවත් කිහිප විදිහකටම වෙනස් කරගන්න පුලුවන්. ඒ වගේම මේකෙන් අපිට Start Button එක සහ Task Bar එකෙත් වෙනස්කම් කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.
Wednesday, May 18, 2016
Windows 10 වල Default Font එක වෙනස් කරගමු.
Posted on 9:27 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි ට්රික් එකක්. අද කියන්න යන්නේ Windows 10 වල Default Font ලේසියෙන්ම වෙනස් කරලා වෙනත් අපි කැමති ඕණම Font එකක් දාගන්න පුලුවන් ක්රමයකුයි. අපි මේක කරගන්නේ Registry Editor එක හරහායි. මේ ක්රමයෙන් Windows 10 වල icons, Menus, Title bar text, File Explorer, වගේ තැන් වල Font එක වෙනස් කරගන්න පුලුවන්. හැමදාම එකම Font එක දැකලාම එපා වෙලා මේක කරලා බලන්න. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.
Tuesday, December 1, 2015
මෙන්න Windows 10 / 8 / 7 වලට නියම Christmas & 2016 New Year Theme Set එකක්..
Posted on 9:20 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි Theme එකක්. දැන් ඉතින් දෙසැම්බර් මාසෙත් ලැබුවනේ ළග ළගම නත්තලයි අලුත් අවුරුද්දත් එනවනේ. ඒක නිසා අද ලිපියෙන් දෙන්න හිතුවා ඔයාගේ පරිගණකයට ලස්සන Christmas & 2016 New Year Theme කිහිපයක්. මේ දීලා තියන Themes ටික Windows 10 / 8.1 / 8 / 7 යන Windows මෙහෙයුම් පද්දති වලට සහය දක්වනවා. අරගෙනම බලන්නකො කොහොමද කියලා..
Monday, September 7, 2015
පරිගණකයට මෙන්න නියම Icon Set එකක්.
Posted on 8:43 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පෝස්ට් එකක්. අද අරගෙන ආවේ නියම Icon Set එකක්. අපේ පරිගණකයේ තියන සාමාන්ය Folder එකේ මුහුණත වෙනස් කරගන්න පුලුවන්. Folder එකේ අන්තර්ගතයට ගැලපෙන Icon එකක් මෙමගින් තෝරලා දෙන්න. මේකේ අයිකන් 1350 ක් තියනවා. කැමති නම් Download කරගන්න.
Subscribe to:
Posts (Atom)
























