Showing posts with label Office. Show all posts
Showing posts with label Office. Show all posts

Tuesday, February 2, 2016

Microsoft Office පැකේජය වෙනුවට නොමිලේ ලබාදෙන Office පැකේජයක් [ WPS OFFICE 2016 ]


ඔන්න අද අරගෙන ආවා අපිට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක්. Office පැකේජයක් අපේ හැම පරිගණකයකම වගේ තියෙන මෘදුකාංගයක්නේ. ඒ අතරින් ගොඩකක්ම දෙනෙක් පාවිච්චි කරන්නේ Microsoft Office Package එකනේ. ඒත් ඉතින්  MS Office පැකේජය නොමිලේ දෙන එකක් නෙමෙයිනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න යන්නේ MS Office පැකේජයට සමාන නොමිලේ දෙන වටිනා මෘදුකාංගයකුයි. මේක නම තමයි " WPS OFFICE 2016 ". MS Office පැකේජයේ දක්නට ලැබෙන Word , Excel සහ Powerpoint ඇප්ලිකේශන් වලට මේ WPS OFFICE පැකේජයේ පිලිවෙලින්  WPS Writer , WPS Presentation , WPS Spreadsheets කියලා ඇප්ලිකේශන් 3ක් තමයි තියෙන්නේ.  ඒවගේම WPS OFFICE පැකේජයේ Version 2ක් තියනවා. ඒ තමයි WPS Office 2016 Free සහ  WPS Office 2016 Premium කියලා. ඔයාලට ඕණනම් මේ  Version දෙකම පහතින් Download කරගන්න පුලුවන්. ඒ වගේම  MS Office පැකේජය හරහා Open කරගත් හැකි File Format මේ  WPS Office පැකේජය හරහාත් Open කරගන්න පුලුවන්... මේ  WPS OFFICE පැකේජය Windows , Linux , Android , ios සංස්කරණ සහ App වශයෙනුත්
ගන්න පුලුවන්...