Tuesday, April 25, 2017

Torrent File Direct ගන්න පුලුවන් අලුත් සයිට් එකක්.


ඔන්න යාලුවනේ ගොඩ දවසකට පස්සේ  අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ  අපිට Torrent  ගොනුවක්   IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින්  Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැන. මේ සයිට් එකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ කෙලින්ම බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක දෙන්න විතරයි තියෙන්නේ. අපිට දාන්න පුලුවන් උපරිම Torrent එකක ධාරිතාව 2GB. අදාල ගොනුව රදවා ගන්න කාල සීමාව ගැන නම් සදහනක් නෑ... IDM එකේ Resume Support කරනවා. ට්‍රයි කරලාම බලන්නකෝ.......




හරි මෙතනින් සයිට් එකට යන්න.

https://2giga.link/


✿ මෙහෙමයි වැඩේ කරගන්නේ ✿


" Click here to remote an URL " කියන තැන ක්ලික් කරලා Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක Copy කරගෙන " insert the URL / Magnet of a file " කියන තැන Paste කරලා " Upload " ක්ලික් කරන්න..



දැන් අදාල ගොනුව සයිට් එකට Catch වෙන්න පටන් ගනියි.


Torrent එක 100% ක් Catch උනාට පස්සේ පුලුවන් Download කරගන්න.





Torrent Flie Direct ගන්න දෙන සයිට් ගැන බ්ලොග් එකේ දාපු සියලුම ලිපි පෙල.


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png

1 comment:

  1. Machan ara win 10 wla default font eka wenas karanna plwn kramyk dala tbbe. Eka karama lock screen eke font eka loku wenwne. Eka fix kara gnna wdhk nadda. Kohoma unath e post ekata nm thanx.

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.