Ashampoo Snap මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා Crack Folder එකේ තියන ” ash_inet2.dll ” ගොනුව " C:\Program Files\Ashampoo\Ashampoo Snap 9 " ට කොපි කරන්න.
▄ Capture Video
Desktop එකෙහි ක්‍රියාකාරකම් Record කර Video Tutirial සෑදිමට හැක.
▄ Capture Scorlling Window ( Free Style / Firefox )
▄ Capture Internet Explorer ( Chrome Web Site )
මෙයින් අපිට අවශ්‍ය ප්‍රමාණය තෝරා සම්පූර්ණ වෙබ් පිටුවක Screen Shot එකක් ලබාගත හැක.
▄ Capture Multiple Windows / Objects
එකවර Windows කීපයක Slide By Slide පෙනුමට පිටුවක Screen Shot එකක් ලබාගත හැක.
▄ Capture Single Window
මෙයින් අපට අවශ්‍ය Window එකක් පමනක් Screen Shot ක් ලෙස ලබාගත හැක.
▄ Capture Free Rectangle Region
මෙයින් අප විසින් තෝරන ලද ප්‍රමාණයක හරි හතරැස් කොටුවක් Screen Shot ක් ලෙස ලබාගත හැක.
▄ Capture Free Style Region
මෙහිදි අපට අවශ්‍ය ඕනෑම හැඩයකින් යුතු [ උදා / හතරැස් , රවුම් , Free Style ] Screen Shot ක් ලබාගැනිමට හැක.
▄ Capture Fixed Region
මෙහිදි මෘද්‍රකාංගය විසින් හෝ අප විසින් ලබා දුන් Width / Height එක අගයකට පමණක් Screen Shot ක් ලබාගැනිමට හැක.
▄ Timed Capture
මේ මගින් අප විසින් ලබා කාලයකට පසුව ස්වයන්ක්‍රීයවම Screen Shot එක ගන්න පුලුවන් [ Single Window , Desktop , Rectangualar Region ]
මේවාට අමතරව මෙයින් තවත් ගොඩක් වැඩ කරගන්න පුලුවන්.