Monday, December 7, 2015

Screen Shot එකක් ගන්න සුපිරිම මෘදුකාංගයක් [ Ashampoo Snap Business ]


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපිට වැදගත් වෙන මෘදුකාංගයක්. අපිට අපේ පරිගණකයේ Screen Shot එකක් ගන්න වෙන වේලාවල් ඕණ තරම් එනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවේ Screen Shot එකක් පට්ට කොලිටියට ගන්න හොදම සහ ලේසිම මෘදුකාංගය වන Ashampoo Snap Business කියන මෘදුකාංගයයි. මේ වගේම තවත් Version එකක් තියනවා Ashampoo Snap කියලත්.... කොහොම උනත් මේ Ashampoo Snap සහ Ashampoo Snap Business කියන මෘදුකාංගය අතර පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් තමයි තියෙන්නේ. මේ ගැන හැදින්වීමක් කරනවනම් අපිට මේ මෘදුකාංගය මගින් අවශ්‍ය නම් Full Screen , Active Window , Capture Free Region ,  සහ අපි ගන්න Screen Shot කැමති  විදිහට Edit කිරීමේ පහසුකමත් මේ මෘදුකාංගයම සතුයි. ඒවගේම  ඔයාලාට Tutorial Videos එකක් උනත් මේ Ashampoo Snap Business කියන මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන්ම හදාගන්න පුලුවන්. Download කරගෙනම බලන්නකෝ මේකෙන් මීට අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්.

 හරි  Ashampoo Snap Business නවතම සංස්කරණය පහතින් බාගතකරගන්න.

Ashampoo Snap Business හී Trial Verion එක බාගෙන මම දීලා තියන ක්‍රැ* එකෙන් ක්‍රැ* කරගන්න.

Ashampoo Snap Business Trial Verion

http://linkshrink.net/7aGaCz

Ashampoo Snap Business Activater

http://linkshrink.net/7Awprm



මෙහෙමයි Ashampoo Snap Business මෘදුකාංගය Install කරගෙන Crk කරගන්නේ.
    Ashampoo Snap Business මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා Crack Folder එකේ තියන ” ash_inet2.dll ” ගොනුව " C:\Program Files (x86)\Ashampoo\Ashampoo Snap Business "  ට කොපි කරන්න.


Ashampoo  Snap මෘදුකාංගය මගින් කරගත හැකි කාර්යයන් කිහිපයක්.
Capture Video
Desktop එකෙහි ක්‍රියාකාරකම් Record කර Video Tutirial සෑදිමට හැක.

Capture Scorlling Window ( Free Style / Firefox )
Capture Internet Explorer ( Chrome Web Site )

මෙයින් අපිට අවශ්‍ය ප්‍රමාණය තෝරා සම්පූර්ණ වෙබ් පිටුවක Screen Shot එකක් ලබාගත හැක.

Capture Multiple Windows / Objects
එකවර Windows කීපයක Slide By Slide පෙනුමට පිටුවක Screen Shot එකක් ලබාගත හැක.

Capture Single Window
මෙයින් අපට අවශ්‍ය Window එකක් පමනක් Screen Shot ක් ලෙස ලබාගත හැක.

Capture Free Rectangle Region
මෙයින් අප විසින් තෝරන ලද ප්‍රමාණයක හරි හතරැස් කොටුවක් Screen Shot ක් ලෙස ලබාගත හැක.

Capture Free Style Region
මෙහිදි අපට අවශ්‍ය ඕනෑම හැඩයකින් යුතු [ උදා / හතරැස් , රවුම් , Free Style ] Screen Shot ක් ලබාගැනිමට හැක.

Capture Fixed Region
මෙහිදි මෘද්‍රකාංගය විසින් හෝ අප විසින් ලබා දුන් Width / Height එක අගයකට පමණක් Screen Shot ක් ලබාගැනිමට හැක.

Timed Capture
මේ මගින් අප විසින් ලබා කාලයකට පසුව ස්වයන්ක්‍රීයවම Screen Shot එක ගන්න පුලුවන් [ Single Window , Desktop , Rectangualar Region ]


මේවාට අමතරව මෙයින් තවත් ගොඩක් වැඩ කරගන්න පුලුවන්.





https://www.facebook.com/podipodidhewal