Tuesday, December 15, 2015

DvD එකක් අඩු සයිස් එකකට Rip කරගන්න මෙන්න නියම සොෆ්ට්වෙයා එකක්. [ WonderFox DVD Ripper Pro ]


ඔන්න සහෝලා අදත් අරගෙන ආවා අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි වැදගත වෙන තවත් මෘදුකාංගයක්. සාමාන්‍යයෙන් අපි කඩෙන් ගන්න DvD Movie එකක සයිස් එක සාමාන්‍යයෙන් 4 GB වගේ තියනවනේ. ඉතින් ඕක කෙලින්ම Hard Disk  එකට කොපි කලොත් Hard Disk එකේ හිස් ඉඩ ප්‍රමාණය ටිකක් අපතේ යනවනේ. ඉතින් දැන් මේ දෙන්න යන්නේ  ඒකට හොද විසදුමකුයි. ඒ කිව්වේ අපි ලග තියන 4GB වගේ තියන Movie එකක් දැන් මේ දෙන්න යන DvD Ripping මෘදුකාංගය පාවිච්චි කරලා අඩු සයිස් එකකට RIP කරගන්න පුලුවන්. ඒකත් .avi .mp4 .mkv .vob වැනි අපි කැමති Format එකකට හරි Apple , Android වැනි Portable Device එකකට ගැලපෙන විදිහට කරන්නත් පුලුවන්. Film You Tube එකට Upload කරනවනම් මේක ගොඩක් වටිනවා. ඒ වගේම තමයි Copy-protect කරලා තියන DvD වල protections එක remove / bypass කරලා ඒවත් Rip කරගන්න පුලුවන්. මේකේ තියන තවත් විශේශත්වයක්  තමයි චිත්‍රපටියේ ගුණාත්මකබාවයට ලොකු හානියක් වෙන්නැතුව පොඩි සයිස් එකකට Rip කරගන්න පුලුවන් වීම. මේකේ නම තමයි  " WonderFox DVD Ripper Pro "


හරි මෙතනින් " WonderFox DVD Ripper Pro " මෘදුකාංගය මෙතනින් Download කරගන්න.

Setup File එක.

http://linkshrink.net/7Wnhak

WonderFox DVD Ripper Pro Licence File

http://linkshrink.net/7HKVb8


හරි මෙහෙමයි  WonderFox DVD Ripper මෘදුකාංගය Reg කරගන්නේ.

* Disconnect Internet connection
* Install Software
* ඊට පස්සේ ඔයාලා Download කරගත්තු Licence File එකේ තියන  " Se001.ini " කියන ගොනුව මෙන්න මේ පාත් එකට Copy >> Paste කරන්න.


[] C:\Users\USERNAME\Documents\WonderFox Soft\WonderFox DVD Ripper []

Rip DVD to All Popular Videos and Audios
Base WonderFox leading DVD decoding technology, WonderFox DVD Ripper enables you to easily rip any DVDs to AVI, MP4, MPG, MKV, WMV, MOV, MTS, M4V, ASF, DVC, MTS, M2TS, WEBM, FLV, SWF, VOB, F4V, 3GP and 3GP2. It also supports rip DVD to MP3, AC3, AAC, WMA, WAV, MKA, OGG, AU, AIFF, FLAC and M4A audio file.

Rip DVD to Portable Device for Playback
One step to rip your DVD movie to iPad, iPhone, Apple TV, Android Tablet, Samsung Galaxy and Note, HTC cell phone, Nokia Lumia, Blackberry cell phone, Sony cell phone and PS, TVs, XBox,Wii, Kindle Fire, Surface, etc. Total 150+ latest devices supported.

Backup A DVD Only 5 Minutes
As we know, there are many so called No. 1 fast DVD ripping tools on the market. But, have you seen any tools able to backup a DVD less than 5 minutes. Now, let the dream into reality. WonderFox DVD Ripper lets you backup a DVD to MPG video within 5 minutes. DVD to AVI XviD will take about 20~25 minutes, DVD to MP4 H264 will take about 40~50 minutes.

Decrypt CSS and Region Code Protections
Commonly purchased DVD (Movie, TV Show, Tutorial, etc.) has one or more copyright protection to avoid copying DVD content from DVD disk. Some popular DVD encryption technology includes CSS, Region Code, Sony ARccOS Protection, Disney X-project DRM, etc. WonderFox DVD Ripper will help you decrypt any DVD protections, make your DVD to digital video.








https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png