ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 27 / 11 / 2015 වන දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ පසුගිය කලෙක සිහින කුමරෙක් වී සිටිය තවත් සුපිරිම ගායන තරුවක් වන නාමල් උඩුගම ( Namal Udugama ). ඉතින් එදා වැඩසටහනේදි නාමල් උඩුගම ගායනා කල තමන්ගේ ජනප්‍රියතම ගීත 7 ක් ගායනා කලා. ඒ ගායනා කරපු ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Download Link එකකින්ම. Dell Studio නව නිර්මාණශීලී සත්සර රටාව මහේෂ් දෙනිපිටිය.

♫♫ Namal Udugama @ Derana Dell Studio Mp3 Set එක මෙතනින් ගන්න. [ Mediafire Link ] ♫♫

File size : 51 MB
Format : Mp3
Bit rate : 192 Kbpss
Format : Mp3
Bit rate : 192 Kbpss










Namal Udugama @ Dell Studio Video
මීට පෙර Derana Dell Studio වැඩසටහනට සම්බන්ද උන සියලුම කලාකරුවන්ගෙ MP3 Set එක ගන්න පුලුවන් මෙන්න මෙතනින්.
♫♫♫♫♫
♫♫♫♫♫
Good job
ReplyDeletegreat job
ReplyDelete