Monday, March 17, 2014

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ BTCloud.io ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන වෙබ් අඩවියක් ගැන ලිපියක්. අපි හැමෝම  Torrent Download කරනවනේ. ඉතින් අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා ( Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් ) බාගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැනයි. Direct Link එකක් හරහා Torrent ගොනුවක් Download කරද්දි අපිට පුලුවන් වැඩි වේගයකින් අදාල Torrent ගොනුව Download කරගන්න. ඒක නිසා අපි වගේ Time Base Internet Package බාවිතා කරන අයට මේ වගේ සයිට් ගොඩක් වටිනවා. හරි මේ සයිට් එක ගැන කියනවනම් මේ සයිට් එකෙන් අපිට 1 GB Data Storage එකක් හම්බ වෙනවා. ඒ කිව්වේ දවසටම 1 GB කියලා නෙමෙයි. එක වරකදි Storage කරන්න දෙන්නේ  Torrent size එක 1 GB තමා.කලින් ගොනුව Delete කර කර අපිට මේකෙන් කැමති වාර ගණනක් Download කරගන්න පුලුවන්. මේකේ තියන තවත් විශේශයක් තමයි Free Account එකක උනත් Download Speed එක Limit කරන්නේ නෑ. ඒක නිසා අපිට Full Speed එකෙන්ම බාගන්න පුලුවන්. මේ සයිට් එක btcloud.io. ඔයාලත් ට්‍රයි කරලා බලන්නකෝ...

BTCloud සයිට් එකට මෙතනින් යන්න.

https://btcloud.io

BTCloud සයිට් එකේ  register වීමට අවශ්‍ය නෑ. ඔයාගේ FB ගිණූම හෝ Google  ගිනූමක් හරහා ලොග් වෙන්න.
( You don't need to register, just login via Google or Facebook. )



BTCloud ගැන

* 1 gb disk space එකක් නොමිලේ. 
* වරකට රැදවිය හැකි Torrent ගොනු ප්‍රමාණය 5 ( 5 එකතුව 1 GB වලට අඩු වෙන්න ඕනේ )
* අපේ Torrent ගොනුවක් රදවා තබා ගන්නා කාල සීමාව එක් දිනයි.



හරි මෙහෙමයි BTCloud.io සයිට්  එක හරහා Torrent ගොනුවක් Direct බාගන්නේ.

මේකේදි අපිට  Torrent ගොනුවක් Direct බාන්න පුලුවන් වන්නේ එම ගොනුවේ Magnant Link එක හරහා තමයි.

හරි ඔයාලට බාගන්න ඕණ කරන  Torrent ගොනුවේ Magnant Link එක කොපි කරගෙන " Insert Magnant Link " කියලා තියන කොළ පාට තීරුවේ  Copy >> Paste කරලා " GO " ක්ලික් කරන්න.


දැන් ඔයාගේ Torrent එක සයිට් එක Catch කරගෙන Status එක 100%  ක් සම්පුර්ණ උනහම පුලුවන් ඔයාට Direct Link එක ගන්න.


දැන් ඉතින් Torrent Link එක බාගන්න තමයි තියෙන්නේ. හොද ස්පීඩ් එකක් තියනවා.




එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal




11 comments:

  1. Ale niyamai bro....(y)
    meka nan mata godak watinawa,
    thanks kollo thank u very much,
    eeka newei bro mokakda package eka....?
    me wage speed ekakin download karanna....?
    mage nan time based harima slowwwwwwwww....

    ReplyDelete
    Replies
    1. මේ Dialog 50 Package එක.
      1.4 MB වගේ ස්පීඩ් එකක් එනවා.

      Delete
  2. Ohh ehemada bro ok ok....(y)
    bro thawa podi deyak,
    magnant link ekak kiyala kiuwe mokakda kiyala kiyanna puluwan da....?
    me site ekata torrent file eka upload karala karanna barida....?

    The' Wolverine

    ReplyDelete
  3. මේ සයිට් එකේදි නම් Torrent එක Upload කරන්න බෑ.. Magnant Link එක විතරයි

    http://i.imgur.com/CEEWwn2.png

    ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  4. Thanks bro.... ^_^ (y)
    thank u very much....

    The' Wolverine

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
  5. මෙහෙම හැමදාම ඩිරෙක්ට් ලින්ක් වලින් බාන්න ගියාම හරි ෂෝක් එහෙම නේද ?
    වැඩිපුරම ටොරන්ට් ෆයිල්ස් අප්ලෝඩ් කරන්නේ ඇමරිකාව එහෙම නේද?
    ඇමරිකාවෙ අයත් අපි වගේ Direct බෑවා නම් අපිට මේ ආත්මෙට ටොරන්ට් බාන්න වෙන්නේ නැහැ,
    මොකද TORRENT අප්ලොඩ් කරන අය (SEEDERS) නැත්නම් කොහොමද ටොරන්ට් බාන්නේ , ඒ නිසා මොඩ කොල්ලනේ 1 GB, 2 GB වගේ ඔය අත්‍යවශ්‍ය Files ඇරෙන්න ඔය ලොකු ලොකු Files ටොරන්ට් වලින්ම බාගන්න මොකද ලොකයේ විවිධ රටවල ඉන්න සීඩර්ස්ලා PREMIUM ACCOUNT වලට හුරු වුනොත් ගියොත් ඔක්කොම හබක්...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇක්ක තමා

      Delete
    2. ඒක නම් ඇත්ත තමයි. ඒත් අපිට තියන පැකේජ් එකත් එක්ක Seed කරන්න අමාරුයි.

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.