Saturday, March 8, 2014

Password අමතක වෙනවද ? එහෙනම් මෙන්න සුපිරිම Password Managers Software එක [ LastPass ]


ඔන්න යාලුවනේ  අදත් ගෙනාවා පොඩි Trick එකක්. ඉස්සෙල්ලම කියන්න ඕනා මේක ගොඩ දෙනෙක් දන්නවත් ඇති පාවිච්චි කරනවත් ඇති ඒත් දන්නේ නැතිකිහිප දෙනෙක් හරි ඇතිනේ. අන්න ඒ අයටයි මේක දාන්නේ. හොදයි අපිට තියනහැටහුටාමාරක් Online Account [ Facebook , Twitter , Gmail , වැනි Log වීමට User name . Password ඉල්ලන ඕනෑම Web අඩවියක් ] සදහා බාවිතාකරන User name , Password ගණනාවක් තියන නිසා සමහර වේලාවට ඒවා මතක තියාගන්න අමාරුයිනේ. ඉතින් Password Managers කියා හදුන්වන් විශේස වැඩසටහන් යොදා ගන්නේ එම Password නැවත පහසුවෙන් ලබාගත හැකිසේ රදවා තබන්නටය. එවැනි Password Managers වැඩසටහන් අතුරින් ජනප්‍රියම වැඩසටහනක් වන්නේ " Last Pass"වැඩසටහනය. මෙම වැඩසටහනේ ප්‍රඳාන වාසියක් වන්නේ නැවත නැවත User name . Password Type කිරීමට සිදු නොවීමයි. එකෙන්ම කියනවනම්  One Click Login. හොදයි ඉස්සෙල්ලා Last pass වැඩසටහන Download කරගන්න.



LastPass  මෙතනින් බාගන්න.

https://lastpass.com/







හරි දැන් Last Pass වැඩසටහන Install කරලා Last Pass Account එකක් හදාගන්න.

Install කරාට පස්සේ ඔබගේ Web Browser එකේ රතු පාට තරු ලකුණක් තියනවා.



තරු ලකුන Click කරලා Last pass Account එකට Log වෙන්න >>>>>> My Lastpass Vault Click කරලා >>>>> Add Site Click කරලා ඔබගේ OnlineAcc වල විස්තර ලබා දෙන්න.


සාමාන්‍ය විදිහට Log වෙද්දි මේ වගේ Msg එකක් එයි. ඒක Save Site Click කරන්න


Auto Login


මේක දාගත්තට පස්සේ ආයේනම් Password  එක අමතක
වෙන්නෙත් නෑ..  ආයෙ ආයෙ Password  එක කොට කොට ඉන්න ඕනෙත් නෑ


LastPass එකෙන් වැඩගන්න හැටි පැහැදිලි මදියි වගේ නම් මෙතන තියනවා Tutorial Videos.

https://lastpass.com/support_screencasts.php

එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal