ඔන්න යාලුවනේ ගෙනාවා අදත් වටිනා කියන Android App එකක්. එකක් කිව්වට එකක් නෙමෙයි දෙකක්. ඒ App වලින් පුලුවන් ඔයාගේ Andrpid Phone එකේ තියන Videos , Photos වලට Password එකක් යොදලා Hide කරලා ආරක්ශා කරගන්න. නැවතත් Videos , Photos බලන්න පුලුවන් වන්නේ මෙම App හරහා ගිහින් නිවැරදිව Password එක ලබා දුන් පස්සෙ තමයි. ඉතින් ඔයාගේ Android Device එකටත් මෙම App වැදගත් වෙනවනම් අරගන්න. මේ App Google Play එකෙන් ගන්නවනම් $ 2.89 ක් වෙනවා. ඒත් මම දීලා තියෙන්නෙත් මේ App වල PREMIUM Version එකම තමයි. වැදගත් වෙනවනම් අරන් බලන්නකෝ.
Video Locker Pro [PREMIUM] App එක මෙතනින් බාගන්න.
Gallery එකෙන් Hide කරන්න ඕණ Picture Folder එක " Share " Tap කරන්න.