Friday, March 28, 2014

මන්දගාමී උන පරිගණකය නැවතත් වේගවත් කරගන්න. [ Advanced System Care අලුත්ම එක ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. ඕනෑම පරිගණකයක් මෙහෙයුම් පද්දතිය අලුතින් ස්තාපනය කර ටික කලක් යන විට හා කාලයක් පරිගණකය බාවිතා කරනකොට පරිගණකය මන්දගාමි වෙන බව අපිට හොදටම තේරෙනවානේ. OS එකේ Registry , Software වල තියන පොඩි පොඩි ගැටලු සහ පරිගණකය  කාලයත් සමග බාවිතා කරනකොට එකතු වෙන Temporary Files හා Malware වැනි Virus වර්ගද මෙයට බලපානවා. ඉතින් මේ කරදර ඔක්කොම ලේසියෙන්ම Fix කරගන්න පුලුවන් ලෝකේ තියෙන ජනප්‍රියම පරිගණක වැඩසටහනක් තමයි " Advanced System Care " කියන්නේ. මම දැන් ඔයාලට දෙන්න යන්නේ Advanced System Care වල අලුත්ම සංස්කරණය වන Advanced System Care 7.2 Pro Version එකයි. මෙය හරහා පරිගණකයට Virus ඇතුලු වීමෙන්ද ආරක්ශාවක් ලබාගන්න පුලුවන්. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.


හරි ඉස්සෙල්ලම Advanced System Care මෘදුකාංගය බාගෙන ඉන්නකෝ.

http://uploadingit.com/file/view/pb2ruu6kbvv6zbh4/Advanced%20System%20Care%20v7.2.1%20PRO%20%5B%5B%20JK%20%5D%5D.rar

Torrent වලින් ගන්නවනම්.


Supports Windows XP/Vista/7/8

 Protects you against viruses, spyware, hackers, phishing, botnets and more
    Secures your privacy when surfing online in real time
    Boosts, cleans, and fixes all kinds of PC problems with just 1 click
    Light and fast, compatible with other security products



Advanced System Care මෘදුකාංගය මෙහෙමයි Activate කරගන්නේ.

මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරගෙන Open කරගන්න. ඊට පස්සෙ Advanced System Care Free කියන තැන ක්ලික් කරලා දීලා තියන Serial Number එක හරහා Activate කරගන්න. ( අන්තර්ජාල සබදතාවය Disconnect කරලා කරන්න. )
 





Scannig....


Fixing.....



තව වැඩ ගොඩයි... අරගෙනම බලන්නකෝ..


Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

6 comments:

  1. Pro eka nan aniwa ganna oone :D
    ThAnKs sahoo....(y)

    ReplyDelete
    Replies
    1. අනිවා ගන්න.
      ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
  2. System mechanic aluth version akai use karana vidihai ekan system backup ekak aran restore karana vidiha ehama sinhalen post ekak danna puluwanda friend........?

    ReplyDelete
  3. Bro net connect karama advanced systemcare eka free version eka vela active karanna enawa,
    eeka hada ganne kohomada....?

    ReplyDelete
  4. Settimg වල බලන්න Auto Update එහෙම වෙනවද කියලා.

    ReplyDelete
  5. Ahh dan hari sahoo,
    key eka wenas karama hari giya,
    thanks sahoo....?

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.