Tuesday, March 25, 2014

Android Device එකටත් Speed Meter එකක් දාගන්න.


 ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට Android App එකක්. මේකෙන් පුලුවන් අපේ Android Device එකේ අන්තර්ජාල සබදතාවයේ Speed Status එක Notification Bar එකෙන්ම බලාගන්න පුලුවන් සුපිරි App එකක්.  මේක ගැන කියනවනම් මේක හරියට අපි පරිගණකයේදි පාවිච්චි කරන Du Meter  සොෆ්ට්වෙයා එක වගේ.  මේ App එක හරහා පුලුවන් Real time speed , Daily traffic usage , සහ අවසාන දින 30 තුල data traffic එකේ වාර්තාවකුත් ගන්න පුලුවන්. මෙය Android  2.3.3 සිට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා. එහෙනම් ට්‍රයි එකක් දීලම බලන්නකෝ.


 Internet Speed Meter Lite Android App එක මෙතනින් බාගන්න.

http://uploadingit.com/file/view/dortkzdxibkf04vm/Internet%20Speed%20Meter%20v1.3.4%20%5B%5B%20JK%20%5D%5D.rar
  
එහෙම නැත්නම් ඔයාගේ Android Device එකෙන් මෙන්න මේ QR Code එක Scan කරන්න.
 


Lite Features

- Real time speed update in status bar and notification.
- Daily traffic usage in notification.
- Separate stats for Mobile network and WiFi network.
- Monitors your traffic data for the last 30 days.
- Battery efficient






Post එක කියවලා නිකන්ම යන්න එපා. Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal