Sunday, March 2, 2014

Android උපාංගයෙන් උසස් ශබ්ද රසයකින් යුතුව සංගීතය රසවිදින්න. ” Poweramp Music Player “

ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා සුපිරිම Android App එකක්. ඔබගේ Android උපාංගයෙන් ඉතා උසස් ශබ්ද රසයකින් යුතුව සංගීතය රස වීදීමට හැකි සුපිරිම Android Music Player එකක් තමයි ” Poweramp Music Player ” කියන්නේ. ප්‍රදානතම Audio Format සියල්ලටම සහය දක්වන මෙම Poweramp Music Player එක 10 band optimized graphical equalizer එකකින් සමන්විත නිසා ඉතා උසස් ශබ්ද රසයකින් සමන්විතයි. තවත් අමතර වාසියක් වන්නේ බැටරි බලය අවම වශයෙන් බාවිතයයි. ” Poweramp Music Player ” එක Google Play හි $ 3.99 වන අතර පහත සබැදියෙන් Poweramp Music Player හී PRO Version එක බාගන්න පුලුවන්.





 Poweramp Music Player v2.0.9 [ Apk + Unlocker ] apk ගොනුව මෙතනින් බාගන්න.

http://www.mediafire.com/download/2clv27tlnvd4j6e/Poweramp+Music+Player++v2.0.9-build-550+%28Full%29+%5B+Apk+%2B+Unlocker+%5D%5B%5B+JK+%5D%5D+.rar


 මෙහෙමයි Install කරගන්නේ.

* ඉස්සෙල්ලම Poweramp Music Player apk ගොනුව සාමාන්‍ය විදිහට Install කරගන්න.

* ඊට පස්සෙ Poweramp Full Version Unlocker එකත් Install කරගන්න.


* දැන් බලන්න Poweramp Music Player එක Full Version වෙලා ඇති.



 Requires Android :- 2.1 and up

 




එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal