Thursday, March 27, 2014
ඕනෑම පින්තුරයක් පැන්සලෙන් ඇන්ද විදියට හදා ගමු.
Posted on 9:49 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි ඒත් සුපිරි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක Photo Edit මෘදුකාංගයක්. ඒ කිව්වේ අපිට මේ මෘදුකාංගය හරහා අපි ගාව තියන පින්තූර හරියට පැන්සලෙන් ඇන්ද විදිහට මේ මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන්ම මවුස් ක්ලික් කිහිපයකින් හදාගන්න පුලුවන්. අනික පින්තූරයක් පැන්සලෙන් ඇන්ද විදිහට හදාගත්තම අමුතු ලස්සනක් තියනවනේ. මේක කරගන්න අපි බාවිතා කරන්නේ Skecth Drawer කියන මෘදුකාංගයයි. වැඩේ කරලම බලන්නකෝ.
ඉස්සෙල්ලම මෙන්න මේ Sketch Drawer Pro කියන සොෆ්ට්වෙයා කෑල්ල බාගන්න.
හරි මෙහෙමයි Sketch Drawer Pro කියන සොෆ්ට්වෙයා එකෙන් වැඩේ කරගන්නේ.
Sketch Drawer Pro සොෆ්ට්වෙයා එක Open කරගෙන " Add Files " ක්ලික් කරලා පැන්සලෙන් ඇන්ද විදියට හදාගන්න ඕණ කරන ෆොටෝස් ටික Add කරගන්න.
ඊලගට Sketch Drawer Pro මෘදුකාංගයේ Toolbox යටතේ අවශ්‍ය Effect එක තෝරා " RUN " ක්ලික් කරන්න.
මේ තියෙන්නේ එහෙම හදාගත්තු පින්තූර ටිකක්.
Subscribe to:
Post Comments (Atom)
ස්තූතියි මල්ලි...!
ReplyDeleteස්තුතියි.
Delete