Sunday, March 23, 2014

Photo වලට පොඩි පොඩි Effect ටිකක් දාලා ලස්සන කරගන්න නියම සොෆ්ට්වෙයා කෑල්ලක්.


ඔන්න යාලුවනේ ගෙනාවා තවත් වැදගත් වෙන මෘදුකාංගයක්. මේකෙන් පුලුවන් අපි ලග තියන ෆොටෝස් වලට පට්ට ලස්සන පොඩි පොඩි Effect ටිකක් දාගන්න. මේකේ නම නම් Funny Photo Maker. ඒ නම තිබ්බට මේකේ ඇත්තටම ලස්සන  Effect වගයක් තියනවා. Serial , Crack ඕනත් නෑ මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්. ෆොටෝස් ටික ලස්සන කරගෙන ඒවා Facebook , Twitter , Flickr වගේ සයිට් එකකට දැම්මමත් අර පොඩි මෙව්වා එකකුත් තියනවනේ. එහෙනම් අරගෙනම බලන්නකෝ.

Funny Photo Maker මෘදුකාංගය මෙතනින් බාගන්න.
File Size: 46.9 MB |

http://www.funny-photo-maker.com/setup_funny_photo_maker.exe

  Rich Photo Frames: billboards, calendars, booklets, money, etc.

    Face Fun Effects: magazines, animals, celebrities, movie stars, etc.

    Gorgeous Artistic photo editing effects; cool Collage layouts.

    Full customization settings; Funny Expressions.

    Save photos on PC, share to Facebook, Twitter and Flickr.

    Download the newly added templates pack.


මෙහෙමයි Funny Photo Maker මෘදුකාංගයෙන් ගන්නේ.

ඔයාලට Effect එකක් දාගන්න ඕණ ෆොටෝස් ටික " Add Image " ක්ලික් කරලා Add කරගන්න.


දැන් ඔයාලට කැමති Effect එකක් Select කරලා Save කරගන්න අවශ්‍ය නම් " Export " ක්ලික් කරන්න.


Save ක්ලික් කරන්න.


Funny Photo Maker මෘදුකාංගයෙන් වැඩකර ගන්න හැටි මෙතනින්.

http://www.funny-photo-maker.com/howto.html

මේ තියෙන්නේ මම හදපු Sample Image කීපයක්.








එහෙනම් ඉතින් මේකත් ට්‍රයි කරලා බලන්නකෝ.

එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

3 comments:

  1. Thank you! This post is awesome and helpful post. keep it up and thanks again for sharing such a nice post.

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.