Friday, March 21, 2014

Burning වලට පට්ටම බාන්ඩයක් වන Ashampoo ® Burning Studio 14 හී නවතම සංස්කරණය උණූ උණූවෙම Download කරගන්න.


කොහොමද යාලුවනේ. ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේක Burning Software එකක්. තාමත් ගොඩක් දෙනාතමන්ට අවශ්‍ය කරන Data Backup කිරීමට යොදා ගන්නේ CD / DvD නේ. කට්ටිය ගොඩක් දෙනෙක් තාමත් CD / DvD එකක් Burnකරන්න යොදා ගන්නේ Nero කියන සොෆ්ට්වෙයා එකේ බොහෝවිට පරණ Version එකක් වෙන්න ඕනේ. මොකද කියනවනම් Nero එකේඅලුත් Version එකක් සාමාන්‍ය් පරිගණකයකට Install කරොත් ඉතින් ආයේ කතා දෙකක් නෑ පරිගණකය අනිවා බර කරත්තයක්වෙනවානේ. තවත් අවාසියක් තමයි CD එකක් Burn වෙද්දි අපිට වෙනත් වැඩක් කරගන්නත් බෑ මොකද Nero එකට ඕණ කරන SyestenRequiment එක ටිකක් විතර වැඩියි. ඒත් මම අද අරගෙන ආව සොෆ්ට්වෙයා කෑල්ල එක ඔය CD / DVD රයිට් කරන වැඩ වලට හා අනිකුත් ඕනම එකක්ලේසියෙන්ම Burn කරගන්න පුලුවන් එකකුයි. මේක ගැන කියනවනම් මේකේ නම ” Ashampoo Burning Studio. මේකේ අලුත්ම Versionඑක වෙන ” Ashampoo ® Burning Studio 14 “. හී Full Version එකයි. මේකේ තියන ප්‍රදාන වාසියක් වන්නේ මේකෙන් වැඩ කරද්දිපරිගණකය ස්ලෝ වෙන්නේ නෑ. වැඩි කතා ඕණ නෑ අර්ගෙනම බලන්නකෝ.



හරි Ashampoo Burning Studio හී නවතම සංස්කරණය වන Ashampoo ® Burning Studio 14  මෘදුකාංගය පහතින් බාගතකරගන්න.

Ashampoo Burning Studio හී Trial Verion එක බාගෙන මම දීලා තියන ක්‍රැක්  එකෙන් ක්‍රැක් කරගන්න.

 Ashampoo Burning Studio හී Trial Verion එක මෙතනින්

https://www.ashampoo.com/en/usd/dld/4010/Ashampoo-Burning-Studio-14/

Ashampoo Burning Studio හී ක්‍රැක් එක මෙතනින්

http://uploadingit.com/file/view/jflfrcif0116v8ly/Ashampoo%20%C2%AE%20Burning%20Studio%2014%20Crack%20%26%20Reg%20Key%20%5B%5B%20JK%20%5D%5D%20.rar


Torrent Link එකකින් බාගන්නවනම්.



Operating System:
Windows ® XP, Windows Vista ®, Windows ® 7, Windows ® 8




Ashampoo Burning Studio මෘදුකාංගයේ Crack ගොනුවයි Reg Key එකයි දෙකම දීලා  තියනවා. ඔයාලට කැමති එක විදිහකින් විතරක් Activate කරගන්න.

මෙහෙමයි Ashampoo Burning Studio Install කරගෙන Crack කරගන්නේ.

Ashampoo Burning Studio මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා Crack Folder එකේ තියන ” ash_inet2..dll ” ගොනුව C:\Program Files\Ashampoo\Ashampoo Burning Studio 14 ට කොපි කරන්න.

Ashampoo Burning Studio Reg Key එක හරහා Register කරගන්නවනම් මෙහෙමයි.

Ashampoo Burning Studio මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා  අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා " Regme " කියන Registration Key එක Double ක්ලික් කරලා " Yes " කරලා Register කරගන්න.






BURNING A DISC



Post එක කියවලා නිකන්ම යන්න එපා. Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal