Friday, March 14, 2014

සුපිරිම Password Managers Software එකක්. [ Sticky Password Manager ]


ඔන්න යාලුවනේ  අදත් ගෙනාවා පොඩි Trick එකක්. අපි අන්තර්ජාලයේදි නොයෙකුත් වෙබ් අඩවි වල ලියාපදින්චි වෙනවනේ. සමහර කට්ටිය තමන්ගේ සියලුම අන්තර්ජාල ගිණූම් වලට ලබාදෙන්නේ එකම Password එකක්නේ. නැත්නම් මොකක් හරි බොහෝම ලේසියෙන් මතක තියාගන්න පුලුවන් කෙටි වචනයක්නේ. ඇත්තටම ඒක ගොඩක් අනතුරුදායක වැඩක්නේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ Password Manager මෘදුකාංගයක සහයෙන් තවකෙනෙකුට අනුමාන කරන්න බැරි හොද ශක්තිමත් Password එකක්නිර්මාණය කරගෙන අදාල ගිණූම් වල ආරක්ශා කරගන්න එක. මේවායේ තියන ප්‍රදානතම වාසිය තමා අපි නිර්මාණය කරගන්න ශක්තිමත් Password එක අපිට මතක තියාගන්න අවශ්‍ය නොවීම. එම කාර්ය්‍යත් දැන් මේ දෙන්න යන " Sticky Password Manager " යන මෘදුකාංගය විසින්ම කරනවා. මෙවැනි මෘදුකාංගය දාගත් පසු අපිට ආයේ ආයේ සයිට් එකකට Log වෙන්න Password එක නැවත නැවත් Type කර කර ඉන්න අවශ්‍ය නෑ, Log In Automatically වෙනවා. ඒක නිසා දැන් Password ගොඩක් මතක තියා ගන්නවා වෙනුවට එක Password එකක් විතරක් මතක තියාගන්න ඒ මේ Sticky Password Manager මෘදුකාංගයේ Password එකයි. ට්‍රයි කරලම බලන්නකෝ.

Sticky Password Manager මෘදුකාංගය ගැන හොදටම තේරුම් ගන්න මේ Video එක බලන්න.



හරි ඉස්සෙල්ලම Sticky Password Manager මෘදුකාංගය බාගන්න.

[ මෙය නොමිලේ දෙනු ලබන මෘදුකාංගයක් නොවේ. Download ගොනුවේ Serial Key එක තියනවා.එම Key මගින් මෙම මෘදුකාංගය වසරකට Reg කරගන්න පුලුවන්. ]

http://uploadingit.com/file/view/twkf4muif0ahfeo3/Sticky%20Password%20Pro%20%2B%20%20Key%20-%20%5B%5B%20JK%20%5D%5D.rar


මෙන්න Sticky Password Manager මෘදුකාංගයේ Features




හරි මෙහෙමයි මේකෙන් වැඩ කරගන්නේ.
මෘදුකාංගය බාගෙන සාමාන්‍ය විදිහටම Install කරගන්න.


ඊට පස්සෙ  Sticky Password Manager  මෘදුකාංගය Open කරගන්න.

දැන් Sticky Password Manager  මෘදුකාංගයේ Acc එකක් හදාගන්න.


දැන් Master Password එක හදාගන්න. ( හොදට මතක තියාගන්න. )


ඔයාගේ Web Browser එක තෝරගන්න.


Finish කරන්න.


දැන් ඉතින් Sticky Password Manager මෘදුකාංගයේ Main Window එක Open කරගෙන " Add New Account " ක්ලික් කරලා ඔයාගේ තියන ගිණූම් වල විස්තර ලබාදෙන්න. නැත්නම් සාමාන්‍ය විදිහටම ලොග් වෙන්න. එතකොට පහත පින්තූර වගේ පොඩි Window එකක් එයි. එතන Login ID , Password එකයි දීලා " Add New Account " ක්ලික් කරන්න. එතකොට ඒවා Save වෙයි. ඊට පස්සෙ ඉතින් ආයේ ආයේ Password එක කොට කොට ඉන්න අවශ්‍ය නෑ. Automatically Log වෙනවා.




එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal