Windows 8 | 7 | xp | Vista
Friday, March 7, 2014
Android දුරකතන සදහා නොමිලේම ලබාදෙන සුපිරිම PC Manager මෘදුකාංගය.
Posted on 6:24 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Phone පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක අන්ගසම්පූර්ණ Smartphone PC Manager මෘදුකාංගයක් . මේකේන් පුලුවන් අපේ Android Phone එකේ සියලුම වැඩ කරගන්න පුලුවන්. ඒ කිව්වේ මේ Mobogenie කියන Smartphone PC Manager එක හරහාම Apps download ( App Direct Download To PC ) , App Unistall , Manage and edit contacts , Videos . Music . Pictures . Ringing Tones Download කරන්න. Android Phone එක සම්පූර්ණයෙන්ම Back up කරගන්න. ඉතින් ඔය වගේ ඔක්කොම දේවල් මේක හරහා බොහෝම ලේසියෙන්ම කරගන්න පුලුවන්. Mobogenie මෘදුකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන එකක්. Mobogenie මෘදුකාංගය ගැන හොදටම තේරුම් ගන්න මම මේ යටින් දාන Video එක බලන්න.
Mobogenie Smartphone PC Manager මෘදුකාංගය මෙතනින් ගන්න.
Version : 2.2.1 | Size : 20.3M
Windows 8 | 7 | xp | Vista
Windows 8 | 7 | xp | Vista
Mobogenie එකෙන් වැඩගන්න හැටි බලන්න මෙන්න මේ Tutorials Page එකට යන්න.
හරි දැන් බලමු මේකේ තියන වැඩ ටිකක්.
Apps
Games
Wallpapers
Ringtones
එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
Comment (1)

Sort by: Date Rating Last Activity
Loading comments...
Comments by IntenseDebate
Posting anonymously.
Android දුරකතන සදහා නොමිලේම ලබාදෙන සුපිරිම PC Manager මෘදුකාංගය.
2014-03-07T06:24:00-08:00
podipodidhewal
Android|
Subscribe to:
Post Comments (Atom)
Androidapk 67p · 363 weeks ago