Saturday, March 29, 2014

Memory Card එකෙන් Delete කරපුවා ආපහු Recovery කරමු.


මේක Recovery සොෆ්ට්වෙයා එකක්. මේකෙන් Recovery කරගන්න පුලුවන් වෙන්නේ අපේ Memory Card වල තිබිලා Delete කරපු , Device එක Factory reset එකක් කරාම , වයිරස් බලපෑමකින් Delete උන දත්ත හා Memory Card එක Format කරාට පස්සේ වැනි අවස්තාවන් වලට පසුව නැති උන දත්ත [ Photo , Audio , Video ] නැවතත් පහසුවෙන් Recovery කරගන්න පුලුවන්. මෙය මුලික වශයෙන් Digital Camara , Mobile Phones , SD Card , Hard Drive , Mp 3 Players වැනි හා එවැනි Memory  Card බාවිතා කරන උපාංග වලට සහය දක්වනවා. මෙම මෘදුකාංගය දැනට බාවිතයේ පවතින සියලු Memory Card වලට සහය දක්වන අතර මෙම මෘදුකාංගය Memory Card Recovery මෘදුකාංගය අතර ජනප්‍රියම මෘදුකාංගයද වනවා.


හරි ඉස්සෙල්ලම මෙන්න මේ Card Recovery Pro කියන මෘදුකාංගය බාගන්න.

http://uploadingit.com/file/view/fh46pbaeulgqkur3/Card%20Recovery%20Pro%20%2B%20Serial%20%5B%5B%20JK%20%5D%5D.rar

මෙහෙමයි වැඩේ කරගන්නේ.

 Card Recovery Pro මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා Open කරගන්න.


Serial Key එකෙන් Activate කරගන්න.



Start Scan ක්ලික් කරන්න.


ඊලගට ඔයාගේ Recover කරන්න ඕණ Drive එක File Type එක තෝරලා Next කරන්න.


දැන් ඔයාගේ Drive එක Scan වෙන්න පටන් ගන්නවා. Scanඑක 100% Complete උනාම Recover කරගන්න පුලුවන් File වල පොඩි Preview එකක් පෙන්වනවා. 


ඔයාට Recover කරගන්න අවශ්‍ය File ටික තෝරලා " Recover " ක්ලික් කරන්න.


වැඩේ ඉවරයි.


Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

2 comments:

  1. Thanks machan..
    Lassanata, piliwelata, kiyawanna asa hithena widiyata post eka dala thiyanawa. ela

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සහෝ.

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.