Saturday, March 29, 2014

MP 3 එකකට Picture එකක් Add කරගමු.


ඔන්න යාලුවනේ තවත් පොඩි ගැජට් කෑල්ලක් ගෙනාවා. අන්තර්ජාලයෙන් බාගන්න Mp 3සින්දු වල ඔයාලා දැකලා ඇති Mp 3 එක Play කරද්දි පොඩි Cover Picture එකක් වගේම Artist , Album , Web Site එක වගේ තොරතුරු ටිකක් Add කරලා තියනවා. ඉතින් දැන් මේ කියන්න යන්නේ අපේ ලග තියන සින්දු වලටත් ලේසියෙන්ම අපේම කියලා Album art එකක් දාගන්නේ කොහොමද කියල කියලා දෙන්නයි. එකෙන්ම කියනවනම් Mp 3 එකේ Info ටික වෙනස් කරලා තමන්ගේම කරගන්න පුලුවන්. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.


මෙන්න තියනවා පොඩි උදාහරණයක්.


ඉස්සෙල්ලම මෙන්න මේ Mp3 tag කියන පොඩි සොෆ්ට්වෙයා කෑල්ල බාගන්න.

http://download.mp3tag.de/current/mp3tagv258setup.exe

[Windows XP | 2003 | Vista | 2008 | 7 | 8]

හරි මෙහෙමයි Mp 3 එකක Info Edit කරන්නේ.
> Mp3 tag කියන සොෆ්ට්වෙයා එක සාමාන්‍ය විදිහට Install කරගෙන Open කරගන්න.


> හරි දැන් ඔයාට Picture එකක් Add කරගන්න ඕණ Mp 3 සෙට් එක Mp3 tag කියන සොෆ්ට්වෙයා එකට Drag & Drop කරන්න.

> දැනටමත් ඒ MP 3 එකට Picture එකක් Add කරලා තියනවනම් File >>> Remove Tag ක්ලික් කරලා ඒ Tag එක අයින් කරගන්න.

>ඊට පස්සෙ ඔයාට ඕණ කැමති විදිහට වෙනස්කම් කරගන්න. Picture එකත් Picture එක දාන්න ඕණ තැනට Drag & Drop කරන්න.


ඔක්කොම කරගෙන Save කරගන්න.
හරි දැන් සින්දුව Play කරලා බලන්න. ඔයාලා Add කරගත්තු Picture එක වගේම කරපු වෙනස් කරපු වෙනස්කමුත් බලාගන්න පුලුවන් වෙයි.



Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal