Monday, March 3, 2014

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු [ Furk.net ]


අපි කවුරුත් අලුත් Movies , Games , Software වගේ ඕනෑම දෙයක් බාගන්න යන්නේ Torrent Site එකකටනේ. ඒ ගිහිල්ලත් ගොඩක් දෙනෙක් Torrent බාන්න කැමති Direct Link හරහානේ. ඒ වෙන මුකුත් නිසා නෙමේ. Torrent එකක් Torrent Client Software එකකට වඩා වැඩි වේගයකින් අපිට ඒ Torrent එක Direct Link ( IDM ) වැනි Download Manager මෘදුකාංගයක් හරහා අපිට බාගන්න පුලුවන් නිසා. දැන් මේ දෙන්න යන්නේ Torrent එකක් Direct Link එකකින් IDM එක හරහා Torrent එකක් Full Speed එකෙන් බාගන්න පුලුවන් තවත් සයිට් එකක් ගැන.  මේකේදි අපිට 5 GB Free Space එකක් හම්බ වෙනවා. Resume Support කරනවා. වැඩි කතා ඕන නෑ කට්ටියත් මේකෙන් Free Account එකක් හදාගන්නකෝ.වැඩේ කරගන්නේ මෙහෙමයි.


හරි ඉස්සෙල්ලම සයිට් එකට ගිහින් Acc එකක් හදාගන්න. ( Furk.net )

https://www.furk.net
මේකේදි අපිට 5 GB හම්බ වෙනවා. ඒ දවසකට 1GB බැගින් සතියට 5 GB විදිහට

 
[ පින්තූර පොඩි වැඩියි නම් වෙනම Tab එකකින් Picture එක Open කරගන්න. ]
මේ සයිට් එකේ REGISTER වෙන්න පුලුවන් ක්‍රම දෙකකට.

1 ] Invite Code මගින්
2 ] ඔයාලගේ Social Acc එකක් හරහා. ( උදා / FB , Twitter , Yahoo , Google , වැනි )


ඔයගොල්ලොත් සයිට් එකේ  Reg වුනාම ඔයාලටත් Invite Code 7ක් හම්බ වෙනවා. ඒවා පුලුවන්නම් මෙතන දාන්න මොකද ඒක කෙනෙකුට  උදව්වක් වෙනවා.


ඔයාලා Invite Code වලින් REG වෙනවනම් මෙන්න මගෙන් Invite Code ටිකක්. මේවා දීලා REG වෙන්න.

1V9RTQ8RU
2GLT56MWU
6P7QAKBNX
Q49833L0C
45CU3EJZX
5FQZ3NFBJ
ZDMZ9NGDE
ISKIETUOO
NA0ZH3IW3
OKC10R6NZ
HJHTK8GX4
E0H0SQO0Y

හරි ඔයාලා Invite Code එකකින් REG උනාම ඔයාලා දීපු Email Address එකට ගිහින් ඔයාගේ Acc එක Verified කරන්න.

Mail එකේ තියන Link එක ක්ලික් කරලා Acc එක Verified කරන්න.


දැන් වැඩේ හරි...... my files  >>>  new ගිහින් ඔයාලට බාගන්න ඕණ Torrent එක Add කරන්න.

මේකේදිත් අපිට .torrent ගොනුවෙන් හා Magnant Link එක පාවිච්චි කරලා Torrent එක Add කරගන්න පුලුවන්.


හරි ADD DOWNLOAD ක්ලික් කරලා Torrent එක සයිට් එකට Catch වෙන්න දෙන්න. Catch වෙලා ඉවර උනාම මෙන්න මෙහෙම පෙනෙයි.



දැන් ඉතින් Download කරගන්න. හොද වේගයකින් Torrent එක Direct බාගන්න පුලුවන්.



එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා...

https://www.facebook.com/podipodidhewal

20 comments:

  1. Bro me site ekata facebook account eken register wenne kohomada kiyala kiyanna puluwanda....?
    man try kara eeth harigiye nah :(
    puluwan nan mula indala kiyala denna puluwanda....

    ReplyDelete
    Replies
    1. Ai Saho... FB Button eka click karala ena window eka " OK " karagena yanna.

      Delete
  2. Ohh ehemada,ok ok man try karala balala kiyan nam sahoo....
    Me site eke resume karanna puluwan hinda godak hondai,
    site eka dunnata thanks sahoo.... ^_^ (y)

    ReplyDelete
  3. Wade hari bro mata fb eken log wenna puluwan una thanks.
    speed eka uparima 500 kb/sec wage aawa,torrent walata wada hondai.
    podi pasnayak fb ekenlog una hindada dan nah puase karanna denne nah....

    ReplyDelete
    Replies
    1. Pause කරන්න නම් දෙන්නේ නෑ සහෝ... හැබැයි Resume කරගන්න පුලුවන්..
      http://i.imgur.com/CMiOOU0.png

      Delete
    2. Ohh ehemada bro, etakota bro resume karanna puluwan kiuwe download wena eka signal aul vea cancel unoth hari close karoth hari e nawatuna tana indala download karanna puluwanda....?

      Delete
    3. Ow Saho. Resume Karaganna Puluwan. [ mama lipiyak dannam ]

      Delete
    4. Ahh puluwanda,ok ok sahoo.... :) (y)
      karadara karanawata tarah wenna epa honde....
      me post ekata oya daala tiyena screenshot vala pause kiyana eka hide vela nati hinda man hituwe puluwan kiyala :) hikzz,
      tawa ekama eka pasnayak tiyenawa bro,
      fb account eken log unama account eka verified karanna kiyala kiyanawane,
      eeka verified kare nattan aulak weida....?
      mokada man verified kiyana eka click karala giyata karana vidiha hariyatama danne nah....

      Delete
    5. Machan FB ekata login wela dunnama account eka verified karanna kiwwe ne ban. kelinma mage parana acc ekata giya.

      Delete
    6. Ahh ehemada :O
      mage nan verified karala nah kiyala watila tiyenawa,
      e unata download karanna puluwan :)
      man hitanne mokak hari aul vela,
      mokada man fb account eken log wenna kalin invite code ekakin register wenna haduwane,
      eeka hari giye nah,
      dan man fb account eken log unata mage fb profile name eka newei pennanne kalin invite code eken account ekak hadana kota dunna name eka tiyenne,
      invite code eken ekak hadapu hinda wenna ati mehema wenne,
      aulak nah bro man wena account ekakin try karala balan nan ;)

      help karata thanks....sahoo.... :) (y)

      Delete
  4. ස්තුතියි සහෝ.

    ReplyDelete
  5. Invite code

    YW2UUQQA
    D3NB5VJPV
    R5GY4KMO0
    PK82UWVA7
    AWM6SLKOI
    DAI2M5W4V
    XQNSQUM23

    ReplyDelete
  6. Invite code

    U761Z0L9J
    CQ4CM9NWP
    8H6YE76BZ
    47LQ60RCY
    V2J4VEWDW
    XH18J2MV
    HS1V4GSX4

    ද' වුල්වරින්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සහෝ Invite code ටිකට

      Delete
  7. Invite code :)

    B3LASCDGM
    EJ4GKV7UF
    3WR1F233S
    BEH6KLEKO
    9U1FHJVTH
    EYRLRT2SO
    9VMDA4USE

    ද' වුල්වරින්

    ReplyDelete
  8. WAVG9F41
    1Y28WP1RJ
    71EM8IUWR
    TCUCID0OG
    JBPSDU4M0
    8K1WFXGFW
    K97IA1IYE

    ReplyDelete
  9. 3KE1AM9W9
    2W64CXKEF
    3ROHYMVQL
    A5W4S7KWW
    42BSWWDM6
    PA1ZFRRX8
    7V0EZRCPK

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.