අන්තර්ජාලය බාවිතා කරන අපි හැමෝම අන්තර්ජාලය හරහා මොනයම් දෙයක් Download කරනවානේ. අපි Download Manager මෘදුකාංගයක් බාවිතා කරනවානම් අපිටසාමාන්‍ය ක්‍රමයට වඩා වැඩි වේගයකින් අදාල ගොනුව Download කරගන්න පුලුවන්නේ. Download Manager මෘදුකාංග කිව්වමත් ඉතින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ Interner Download Manager [ I D M ] මෘදුකාංගයනේ. ඉතින් මේ IDM මෘදුකාංගය නොමිලේ දෙන මෘදුකාංගයයකුත් නෙමෙයිනේ. ඕක සල්ලි දීලානේ ගන්න ඕනේ. අපේ කට්ටිය ඉතින් ගන්නවයැ සල්ලි දීලා. ඉතින් සමහරු IDM එක Crack , Patch කරන්න ගිහින් ලොවෙත් නැති වයිරස් දාගෙන නාගන්නවනේ. තවත් සමහරු Crack , Patch එක කොච්චර Clean එකක් උනත් Crack , Patch තමන්ගේ පරිගණකයට දාන්නේ නෑනේ. ඉතින් ඔය එකි මෙකි නොකි ඕනම කෙනෙකුට බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් 100% ක්ම නොමිලේ දෙන සුපිරිම Download Manager මෘදුකාංගයක් තමයි අද ඔයාලට දෙන්න යන්නේ.මේකේ නම EagleGet. IDM එකේ තියෙන හැම Features එකක්ම මේ EagleGet Download Manager මෘදුකාංගයෙත් ඇතුලත් වෙලා තියෙනවා. පාවිච්චි කරලම බලන්නකෝ.
Thursday, March 6, 2014
නොමිලේ ලබාදෙන සුපිරිම Download Manager මෘදුකාංගයක්
Posted on 8:50 AM by podipodidhewal

EagleGet Download Manager Download Link
Download online videos from popular sites.
File Download Screen Shotz
එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
Comments by IntenseDebate
Posting anonymously.
නොමිලේ ලබාදෙන සුපිරිම Download Manager මෘදුකාංගයක්
2014-03-06T08:50:00-08:00
podipodidhewal
Software|Tips & Tricks|
Subscribe to:
Post Comments (Atom)