Sunday, March 23, 2014

GIF File Record කරමු.


ඔන්න යාලුවනේ ගෙනාවා තවත් පට්ට පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඔයාලා දැකලා ඇතිනේ සමහර වෙබ් අඩවි වල තියනවා පොඩි පොඩි Animated gif පින්තූර තියනවා. දැන් මේ දෙන්න යන්නේ ඒ වගේ තියන animated gif කෑලි සුපිරියටම Record කරගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් Window , Video එකක් උනත්  gif [ Graphics Interchange Format ] Format එකෙන් Record කරගන්න පුලුවන්. බොහෝම පොඩි සොෆ්ට්වෙයා එකක්. අරගෙනම බලන්නකෝ අනිවා ඔයාලට වැදගත් වෙනවා.

 LICEcap
simple animated screen capture Software

LICEcap Animated Screen Capture සොෆ්ට්වෙයා එක මෙතනින් බාගන්න.

http://uploadingit.com/file/view/cdd2dafvdqpgyvtq/LICEcap%20%28%20simple%20animated%20screen%20capture%20Software%20%29%20%5B%5B%20JK%20%5D%5D.rar


Features and options:

    Record directly to .GIF or .LCF.
    Move the screen capture frame while recording.
    Pause and restart recording, with optional inserted text messages.
    Global hotkey (shift+space) to toggle pausing while recording
    Adjustable maximum recording framerate, to allow throttling CPU usage.
    Basic title frame, with or without text.
    Record mouse button presses.
    Display elapsed time in the recording.

මේ තියෙන්නේ උදාහරණ කිහිපයක්.




 GIFCam Animated Screen Capture සොෆ්ට්වෙයා එක ගැන ලිපිය මෙතනින්.

http://podipodidhewal.blogspot.com/2014/02/desktop-gif-record.html

 
එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal