Tuesday, January 6, 2015

වේගයෙන් File කොපි කරන්න. [ Tera Copy Pro නොමිලේම ]


ඔන්න අදත් අරගෙන ආවා අපිට නිතරම වගේ ඕණ කරන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක්.‍‍‍‍‍ සාමාන්‍යයෙන් අපි නිතරම අපේ පරිගණකයෙන් යම් විශාල ප්‍රමාණයේ ගොනු කොපි කරනවනේ. අන්න ඒ කොපි කරන ස්පීඩ් එක වැඩි කරන මෘදුකාංගයක් තමයි අද ගෙනාවේ. මේක නම් ගොඩක් දෙනෙක් දන්න ගොඩක් දෙනෙක් පවිච්චි කරන මෘදුකාංගයක්. සාමාන්‍ය  Windows වල නම් Copy වෙන්න ෆයිල් කීපයක් වරින් වර  දැම්මම අනිවාරෙන් Data Transfer වන Speed එක අඩු වෙනවා. නමුත් මේ Tera Copy කියන මෘදුකාංගයෙන් ඕනෑම ගොනු ගණනක් සාමාන්‍ය වේගයට වඩා ඉක්මනින්ම යවාගන්න පුලුවන්. මෙහි තවත් විශේශතා කිහිපයක් තියනවා.



🌟🌟 Tera Copy Features 🌟🌟

🌟 File කොපි කිරිමේ වේගවත් බව.
🌟 යම් ගොනුවක් කොපි කරන විට එය Pause and resume කිරීමේ හැකියාව්.
🌟 Error recovery [ යම් යම් අවස්තා වල එන Error Skip කිරීමේ හැකියාව්. ]
🌟 සියලු Unicode සදහා සහය දැක්වීම [ Full Unicode support. ]
🌟 Shell integration.
🌟 Windows 8 x64 support.


හරි මෙතනින් Tera Copy මෘදුකාංගය Download කරගන්න.

http://uploadingit.com/file/view/lmeroatddstm4ka8/Tera%20Copy%20Pro%20%2B%20License%20Key%20%5B%5B%20JK%20%5D%5D%20.rar







ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal