Tuesday, May 12, 2015

Ad කරදරයෙන් බේරිල Internet යමු. [ Maxthon Cloud Browser ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම මේක  Web Browser එකක්. අන්තර්ජාලය බාවිතා කරන අපි නොයෙකුත් ආකාරයේ වෙබ් අඩවි වලට යනවනේ.  එහෙම වෙබ් අඩවි වලට යන්නත් අපි නොයෙකුත් Web Browser පාවිච්චි කරනවනේ. තින් ඔහොම යන වෙබ් අඩවි ගොඩකම නොයෙකුත් ආකාරයේ Ad ( දැන්වීම් ) තියනවනේ. සමහර දැන්වීම් තියනවා වෙබ් බ්‍රව්සර් එකේ වෙනම Window එකක් ඕපන් වෙලා දැන්වීම් යනවා , You Tube Videos Play වෙනවා. කරදර ගොඩයි. ඉතින් ඔය Ad කරදරෙන් බේරෙන්න නම් අපිට අපේ Web  Browser එකට Adblock  Add-ons එකක් අනිවා දාගන්න වෙනවානේ. ඉතින් දැන් මේ දෙන්න ගෙනාව Web  Browser එක ගොඩ දෙනෙක් දන්න ඒත් වැඩි දෙනෙක් පාවිච්චි කරන්න යන්නේ නැති හොද Browser එකක්. මේක තමයි Maxthon’s Cloud Browser එක. මේකේ තියන විශේශත්වයක් තමයි Adblock Plus Add-ons එක  මේකට Integrated ම එනවා. ඒ නිසා Ad කරදරයෙන් බේරිලා අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්.

Surf the web without annoying ads!

Ad Hunter: Maxthon removes advertisements with one click, and automatically blocks annoying pop-up windows.

Maxthon’s Cloud Browser එක Download කරගන්න.

http://www.maxthon.com/

Maxthon’s Cloud Browser එක Mac , Linux , Android . ios , Windows Phone වලට සහය දක්වන Apps තියනවා. ඒවා ඕණ නම් මෙතනින් ගන්න.

http://www.maxthon.com/?lang#product





FireFox , Google Chrome , Opera , IE , Safari  Web Browser වලට Adblock  Add-ons එකක් ඕණනම් මෙතනින් ගන්න.