Compress , Convert වගේ ඒවා කරගන්න. අපි Digital Cam එකකින් ගන්න Photo එකක් සාමාන්‍යයෙන් 3MB+ වගේ තියනවානේ. ඉතින් ඔහොම Photo Set ටිකක් තිබ්බම සෑහේන ඉඩ ප්‍රමාණයක් යනවනේ. ඉතින් අපිට පුලුවන් මේ Light Image Resizer මෘදුකාංගය පාවිච්චි කරලා Photo ටික අඩු MB ගණනකට Compress , Convert කරගන්න. තව HI Resolutuion Pictures එහෙම අපිට කැමති Res අගයකට Resize කරගන්නත් පුලුවන්. ඔයාලට වැදගත් වෙන මෘදුකාංගයක් නම් Download කරගන්න.
Released: April 14th, 2015
Windows XP · Vista · 7 · 8 · 8.1
Resize pictures, resize photos and resize images – compress, convert, and easily create copies of your pictures
A fast batch photo resizer
High quality results using ultra fast multi-core, photo resize technology
High quality image resizing filters – Lanczos and Bicubic for best compression quality, and Linear for speed
Create e-mail friendly images or use them for internet publishing
Sort, rename or add a watermark to protect your pictures from being stolen
Use the profiles library – iPhone, iPad mini, forum, HQ
New – create custom PDF pages !
Easy to convert JPEG to PDF
මෙන්න Light Image Resizer මෘදුකාංගයෙන් වැඩ කරගන්න හැටි කියාදෙන පොඩි Video Tutorial එකක්.
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.