Monday, May 25, 2015

Photos වලට පොඩි පොඩි Effect ටිකක් දාගන්න මෙන්න නියම සොෆ්ට්වෙයා එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්. Edit කරන්න පුලුවන් කිව්වට මේක Ps , Lightroom  වගේ Advanced එකක් නම් නෙමෙයි. හැබැයි මේකෙන් අපි ගාව තියන   Photos වලට Filters & Effects , Cut & Crop , Add Frames & Photo Change the Color & Brightness  වගේ පොඩි වැඩකෑලි ටිකක් දාලා ලස්සනට හදාගන්න පුලුවන්. තව එකක් තමයි මේකට සීරියල් කී ක්‍රැක් අවශ්‍ය නෑ මේක සම්පූර්ණයෙන්
නොමිලේ තමයි දෙන්නේ. මේ මෘදුකාංගයේ නම තමයි " InPixio Photo Editor ". අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.



InPixio Photo Editor මෘදුකාංගය මෙතනින් Download කරගන්න.

http://www.inpixio.com/photo-software/free-photo-editor/

මෙන්න මේකේ තියන වැඩකෑලි.



Operating system:

Windows 8.1, Windows 8, Windows 7 (32-/64-bit), Windows Vista (32-/64-bit), Windows XP (Service Pack 3 with updates)

1 GHz Intel® Pentium® Processor or equivalent
1 GB main memory (RAM)
CD-/DVD-ROM drive
15 MB hard drive space
Mouse and keyboard
 Internet


මේක Online Install කරගන්න තියෙන්නේ.



Effects


Crop


Adjusments


Frames



මෙන්න P{hoto Edit කරගන්න පුලුවන් තවත් සොෆ්ට්වෙයා ටිකක්.






https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png