Saturday, May 16, 2015

සුපිරියටම ලේසියෙන්ම Video Edit කරන්න [ Wondershare Filmora Video Editor ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා සුපිරිම Software එකක්.  මේක ගැන කියනවම මේකත් Video Editing සොෆ්ට්වෙයා කෑල්ලක්. සාමානය්‍යයෙන් CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න  පරිගණකයේ හොද වේගයක් , රැම් මතකයක් අවශ‍ය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන මෘදුකාංගයේ ප්‍රදාන වාසියක් තමයි අවශ‍ය්‍ය කරන System Requirements ඉතා අවම වීමයි. ඒක නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න පුලුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි  100 MB තියෙන්නේ. වැඩ කරගන්නත් ලේසියි හරියට Windows Movie Maker එකෙන් කරගන්නවා වගේ. හැබැයි Windows Movie Maker වලට වඩා නම් පට්ට. මේකේ නම තමයි Wondershare Filmora Video Editor . මේකේ ප්‍රදාන කොටස් 2ක් තියනවා. ඒ තමයි  Eazy mode සහ Full Feature Mode කියලා.  Eazy mode එක බාවිතා කරලා අපිට පුලුවන් අපේ Photos සෙට් එකක් බාවිතා කරලා Mouse Click කීපයකින් සුපිරිම Slide Show Video එකක් හදාගන්න. Full Feature Mode එකෙන් අපිට  පුලුවන් අපි කැමති Effect  , Transition වගේ විවිද වු මෝස්තර  එක් කරලා ලස්සනට Video එකක්  හදාගන්න. හැබැයි ඉතින් මේක Install කරන්න නම් මීට කලින් ලිපියකින් ලබා දුන්  " Wondershare Video Editor " මෘදුකාංගය Unistall කරන්න වෙනවා.

කලින් ලබා " සුපිරියටම ලේසියෙන්ම Video Edit කරන්න [ Wondershare Video Editor ] " ලිපියට මෙනනින්.

http://podipodidhewal.blogspot.com/2015/04/Wondershare-Video-Editor.html

Use Filmora video editor to express your creativity and amaze with beautiful results.

හරි Wondershare Filmora Video Editor මෘදුකාංගය මෙතනින් ගන්න.

http://www.gboxes.com/h0xio618437c/Filmora-6.0.3.15.zip

System Requirements

    Supported OS: Windows XP/Vista/Windows 7/Windows 8
    Processor: Intel or AMD processor, 1GHz or above
    RAM: At least 512M physical RAM


 මේකෙන් වැඩ කරගන්න හැටි කෙටියෙන් දාන්නම් Screen Shot වලින්.

මම නම් හැදුවේ පොටෝස් ටිකකින් පොඩි Slide Show එකක්. මේක Test කරලා බලන්න. මේ ඒකේ Screen Shotz ටිකයි. [ Eazy Mode ]

ඔයාලගේ Media File ටික Import කරගන්න. [ Ex /- Photos or Video ]






දැන් කැමති Format එකකින් Save කරගන්න.





Full Feature Mode Screen Shotz


✪ හරි මේ Wondershare Filmora Video Editor සොෆ්ට්වෙයා එකෙන් ඔයාලට Pictures , Videos  එක් කරලා හොද තත්වයේ Video එකක් හදාගන්න පුලුවන්.
Wondershare Filmora Video Editorමෘදුකාංගය ගැන තව විස්තර ඕණේ නම් මෙතනින්.....

http://filmora.wondershare.com/video-editor/

එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.